1. anton_malli

    කාලෙකට පස්සේ ෆොටෝ ටිකක්

    ලොකු ගතියක් නං නෑ. හැම තැනම දකින කොමන් පින්තුර වගේ.
  2. anton_malli

    * කවි සී පද ඇහෙන රෑට *

    ජාති සින්දුව ජෝති
  3. anton_malli

    Polycarbonate roof ?

    මගේ වහලයක් ගහලා තියෙනවා ඕවායෙන්. අඩි 30 * 15 වගේ කොටසක්. අමානො දානවට වැඩ වියදම ඩබල්. හයිය නං නැහැ. අනික කාලයක් යද්දී දියසෙවල බැඳෙනවා. හයිය නැති නිසා සුද්ද කරන්න යන්න බැහැ. කොහොමත් අවුරුදු 10 ක් වගේ යනකොට මාරු කරන්න ඕනි. මම ඒ දවස් වල දාපු සමහර තහඩු දැන් එකේ උඩ පුසෙක් ඇවිද්දත් නැමෙන සයිස් එකේ.
  4. anton_malli

    Rep_26++වෙලා

    onna ubata rep dunnaa :)
  5. anton_malli

    Fixed Deposit

    සාමානයෙන් ලක්ෂ 15 ක් දැම්මොත් උබට මාසික පොලිය රුපියල් 15,000 ක් වගේ එයි. NSB එකේ වැඩි පොලිය.
  6. anton_malli

    මේ කෙල්ල මරු නේද

    ඔව් ඔව්. දැන් ඒ වීඩියෝස් වල ඉන්නේ. අවුරුදු ගානකට කලින් පොඩ්ඩාගේ වීඩියෝ වල හිටියා.
  7. anton_malli

    "කෞමාර කාමය - (Paedophilia)" - 18+

    මොකක්ද මල්ලි මේ? :eek:
  8. anton_malli

    දෙවෙනි ඉනිම කමෙන්ට්

    කලාවැව පතිරණට වෙන වැඩ නැද්ද?
  9. anton_malli

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    ඔන්න මැසේජ් එක දැකලා මාත් ආවෝ. තමුසේ ත්‍රෙඩ් එක ඇරිය එක හොදයි නන්දන. ගිය පාර අර බොක කුමාරයා ත්‍රෙඩ් එකක් ඕපන් කරලා උගේ මුසල කමට පලවෙනි වටෙන්ම ගෙදර අපි. මං මේ ඌට කියන්නත් හිටියේ ආයේ නං කිරියේ ක්‍රිකට් මැච් ගැන ත්‍රෙඩ් ඕපන් කරන්න එපා කියලා.
  10. anton_malli

    පොලිස් කේස් එකක්

    පොලිස් බම්ප්
  11. anton_malli

    Used Japanese Tires

    අරං නං තියෙනවා. උබ දන්නැති විදියට ගියොත් නං හාවා කරලා එවයි
  12. anton_malli

    Im sorry

    හා මචං. දැන් බෙහෙත් පෙත්ත බීල නිදා ගනින්
  13. anton_malli

    සිද්ධි තුනක්

    1) යාළු කෙල්ල බස්ටෑන්ඩ් එකේ ඉන්නවා නං මං අහවල් දේකටද ඒකිට ඈතින් ඉන්නේ, ඒකි ලගින් ඉන්නවා මිසක්. 2) කි#බක් හින්දා මොකටද බං මරා ගන්නේ, වරෙන් යන්න අඩියන් ගහන්න කියලා බාර් එකට යනවා. 3) එහෙනං ඌ හොදම යාළුවා වෙන්න බෑනි, ඒ වගේ එකෙක් හොදම යාළුවා විදියට ආශ්‍රය කරපු මම මොලේ චෙක් කරගන්න හොස්පිටල් එකට යනවා.
  14. anton_malli

    සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    ගිනිඅවියට බලපත්‍ර තියෙනවා නං මොකද වෙන්නේ? :oo:
  15. anton_malli

    Used Japanese Tires

    ආමර් ස්ට්‍රීට් එකේ නං තියෙනවා.
  16. anton_malli

    Near Miss

    ඉන්දියන් රේල්ලු පට්ට ස්පීඩ් බං යන්නේ. N9YT5uZKroI
  17. anton_malli

    නීතිය හරියට ක්‍රියාත්මක කරන පොලිස් නිළධා

    පේන්නේ නෑ බොක සංක මොනවත්
  18. anton_malli

    * කවි සී පද ඇහෙන රෑට *

    හෙට අහන්නං ජෝති
  19. anton_malli

    Try කිරීම කලාවක් වුනි නම්...

    මේ අර ගොන් ජෝකරයා නේද? :eek::eek:

    No contents