


අබාන්ස් කියන්නේ හද්දම චොර කොම්පැනි එකක්. දම්රෝ වගේ එකකින් ගත්තා නං කිසි අවුලක් නෑ. උන්ගේ සර්විස් එක පට්ට.
අබාන්ස් එකෙත් බ්රාන්ච් දාන්නෙ ෆ්රැන්චයිස් ක්රමයට වෙන්ටැති. එතකොට සර්විස් එක බ්රාන්ච් එකෙන් එකට වෙනස් වෙනවා
api nam badu ganne damro eken.ada wenakan kisima awulak wela naha.service eka patta.
math fridge ekak ganna meke inna ayagen ahaddi abans ganna epa kiwwa. passe damro eken innovex ekak gatta.
masa dekakata witara kalin akunu gahala inverter circuit ekak pichchuna. sunday katha kare monday hawasama awilla replace karala dunna. Akunu walata warranty nati unat 1st time nisa free of charge karala dunna. nattan 5000k witara ynawa qwa.
Damro service ekanm ona kenekuta recommend karanna puluwan
api nam badu ganne damro eken.ada wenakan kisima awulak wela naha.service eka patta.
