සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,114
    3,584
    113
    Pls wear a MASK
    සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    නිවසට පැමිණ වෙඩි තබා සිසුවිය පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    7.jpg

    පෙරේදා (02) අළුයම් කාලයේදී අම්බලන්තොට ප්‍රදේශයේ නිවසකට පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙකු විසින් 17 හැවිරිදි පාසැල් සිසුවියක් පැහැර ගැනීමේ සිදුවීමේ සුලමුල පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

    පොලිසිය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව පැහැරගෙන ගිය 17 හැවිරිදි සිසුවිය සහ ඇයගේ පෙම්වතා හම්බන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායමක් සහ අම්බලන්තොට පොලිසියේ විශේෂ කණ්ඩායමක් අද (03) සමත්ව තිබෙනවා.

    මෙම සියලු සිදුවීම සිසුවියගේ හා ඇයගේ පෙම්වතා බවට කියන තරුණයාගේ සැලසුමක් මත සිදුව ඇති බවට පොලිසිය කරුණු හෙළිකරගෙන තිබෙනවා.

    තමාව නිවසින් පැහැර ගෙන යන ලෙස තම පෙම්වතාට කියා ඇත්තේ මෙම පාසල් සිසුවිය බවත් එදින අලුයම සිය මවගේ දුරකථනයෙන් පෙම්වතාට ඇමතුමක් ලබාදී පැමිණෙන ලෙස ඇය විසින්ම දැනුම් දී ඇති බව හෙළිවී තිබෙනවා. ඒ අනුව ඇයගේ පෙම්වතා නිවසට පැමිණ ඇති අතර එහිදී ඔහු සතුව තිබු ගල්කටස් වර්ගයේ තුවක්කුව බිම වැටීමෙදී පත්තුවී ඇති බවයි හෙළිවී ඇත්තේ.

    තමා හා පෙම්වතා අතර සම්බන්ධයට වසර 7ක් වන බවත් සිය දෙමව්පියන්ගේ අකැමත්ත නිසා මෙලෙස ගෙදරින් පැන යාමට තීරණය කළ බව එම සිසුවිය පොලිසියට පවසා ඇති අතර තම දෙමව්පියන් වෙතට යලි යාමට කැමැත්තක් නැති බව ඇය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

    සිසුවිය පැහැර ගැනීමට පෙම්වතා සමග පැමිණි අනෙක් තරුණයින් සිවුදෙනා අද දිනය තුලදී පොලිසියට භාර වීමට නියමිතව තිබෙනවා.

    පාසල් සිසුවිය පැහැරගෙන ගිය පෙම්වතාට එරෙහිව නිතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරනු ලබන බවත් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවයි තංගල්ල ප්‍රදේශය භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,039
    113
    Otchara nahinne mokatada bn kellata re wela gedarin yanna tibbane:oo:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    වයස අවුරුදු 17යි.යකෝ මේකි අවුරුදු දහයෙ ඉඳන්ම ලව් කරලා..අනේ පව් අර දෙමවුපියෝ..:sorry:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    නෙදෙකින් අපේ ජීවිත නේ බන්....

    යකූ අපි පහ වසරෙදී කලේ මොනාද

    නෙදෙකින් අපේ ජීවිත නේ බන්....
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    යකූ අපි පහ වසරෙදී කලේ මොනාද

    සිස්සත්වේ! සිස්සත්වේ!! බොල සිස්සත්වේ!!! :yes:

    අපි ඒකාලෙ ඔච්චර මෝරලා නෑ අයිබොං. :eek:
    ඒකට දැං හැදෙන එව්වෝ! :confused:
    අවල් එක ඒකාලේ කොච්චිකරල තයිස් වුනාට මුංට තියෙන ඇම්ම වැටකොලු කරල තයිස් :lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් මේ නිවුස් එකේ හැටියට කෙල්ල කැමැත්තෙන් ඇවිත් තියෙන්නේ. වයසත් අවුරුදු 16 ට වැඩියි. එතකොට ඊළගට තියෙනවා පොලිසිය කොල්ලට විරුද්ධව නඩු දානවා කියලා. කෙල්ල කැමැත්තෙන් ආවා නං පැහැරගැනීමක් වෙලා නෑහැනි. එතකොට නඩු දාන්නේ මොකකටද?


     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දැන් මේ නිවුස් එකේ හැටියට කෙල්ල කැමැත්තෙන් ඇවිත් තියෙන්නේ. වයසත් අවුරුදු 16 ට වැඩියි. එතකොට ඊළගට තියෙනවා පොලිසිය කොල්ලට විරුද්ධව නඩු දානවා කියලා. කෙල්ල කැමැත්තෙන් ආවා නං පැහැරගැනීමක් වෙලා නෑහැනි. එතකොට නඩු දාන්නේ මොකකටද?


    Galkatas ekata nadu wetei... Thahanam giniavi santhakaye thaba genima hari mokak hari kiyala...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් මේ නිවුස් එකේ හැටියට කෙල්ල කැමැත්තෙන් ඇවිත් තියෙන්නේ. වයසත් අවුරුදු 16 ට වැඩියි. එතකොට ඊළගට තියෙනවා පොලිසිය කොල්ලට විරුද්ධව නඩු දානවා කියලා. කෙල්ල කැමැත්තෙන් ආවා නං පැහැරගැනීමක් වෙලා නෑහැනි. එතකොට නඩු දාන්නේ මොකකටද?



    Ayi yako meki ratatama karapu boruwa.meki moka ekka budiya gathath apita kamak naha.eth me karapu boruwata punishment ekak denna ona.
     
    Last edited: