පිස්සුද බන්, මන් ඉස්කෝලේ ගියේ 90 ගණන් වල (89 ඉඳල 94 වගේ වෙනකම් ). ඉසුසු ජර්නි බස් එකක් තමයි ස්කූල් වෑන් එක විදියට තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නේ හතරමං හන්දියක. ඉතින් මන් හැමදාම දැකල තියෙනවා වෑන් එකේ ඩ්‍රයිවර් ස්ටීරින් කොලම් එකේ බටන් එක අදාල ඔය ඩබල් සිග්නල් දානවා. ඌ අවුරුදු ගානක් ඔය විදියට කළා. මේ...