දැන් රාජපක්ෂලා හොඳ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    රනිල් පත් කරේ රාජපක්ෂලා එකතුවෙලා. නැත්තන් එක seat එකක් තියෙන රනිල්ට කොහොමත් දිනන්න බෑ. රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව පත් කරේ තමන්ට ඕනි වැඩ ටික කරගන්න. මිනිස්සුන්ට, රටට ආදරේට නෙවෙයි. එහෙව් රාජපක්ෂලා හොඳයි කියලා හිතන්න එපා දැන්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    රනිල් පත් කරේ රාජපක්ෂලා එකතුවෙලා. නැත්තන් එක seat එකක් තියෙන රනිල්ට කොහොමත් දිනන්න බෑ. රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව පත් කරේ තමන්ට ඕනි වැඩ ටික කරගන්න. මිනිස්සුන්ට, රටට ආදරේට නෙවෙයි. එහෙව් රාජපක්ෂලා හොඳයි කියලා හිතන්න එපා දැන්.
    රන්ජන්ගේ කෝට් එක මතක් කරමි
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    රාජපක්ෂලා gone for good

    ආයෙ ඒමක් නෑ
    එහෙම වුණොත් හොඳයි. ඒත් තාම එහෙම හිතන්න අමාරුයි මොකද තාම සෙල්ලම නවත්තලා නෑ.

    රන්ජන්ගේ කෝට් එක මතක් කරමි
    ඔව් ඒ කතාව හරි. සමහර මිනිස්සු තේරුම් ගන්නේ නැති එක අවුල
    ------ Post added on Jul 22, 2022 at 8:41 AM
     
    • Like
    Reactions: pasansnoop

    Sen-lu

    Well-known member
  • හොඳ කොහෙද. මේක විනාසම කරල කෝටි 2කට වැඩිය මිනිස්සු අමාරුවේ දැම්මේ ඕකුන්නෙ. හරිනම් බල්ලො දැන් හිරේ ඉන්න ඕන. යකෝ රටක් විනාස කරා කියල මුන්ට කිසි වගවීමක් වත් නෑනෙ. පකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථායි නීතියයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    හොඳ කොහෙද. මේක විනාසම කරල කෝටි 2කට වැඩිය මිනිස්සු අමාරුවේ දැම්මේ ඕකුන්නෙ. හරිනම් බල්ලො දැන් හිරේ ඉන්න ඕන. යකෝ රටක් විනාස කරා කියල මුන්ට කිසි වගවීමක් වත් නෑනෙ. පකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථායි නීතියයි.
    මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මිනිස්සු රකින්න, රට රකින්න නෙවෙයි වගේ. පාලකයෝ නම් හොඳට රැකෙනවා 20න්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අපිට නම් එහෙම හිතෙන්න තරම් මොළේ අමාරුවක් නෑ.
    අපිට නැති වුණාට ඕක සමහර අයට හිතෙන දෙයක්. මෙහෙ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි අනික. මම මේකෙම thread එකක් දැක්ක ලිබියාව දැන් ගඩාෆිගේ හොඳ කියනවා කියලා. ඒ වගේ අය හිටියොත් කියලා දැම්මේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අරගලේ කොරන්ඩ කස්ටිය දුවන් එයි, ඔවට බය වෙන එකක් නැ 🤣🤣🤣🤣🤣🤣

    අපිට නැති වුණාට ඕක සමහර අයට හිතෙන දෙයක්. මෙහෙ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි අනික. මම මේකෙම thread එකක් දැක්ක ලිබියාව දැන් ගඩාෆිගේ හොඳ කියනවා කියලා. ඒ වගේ අය හිටියොත් කියලා දැම්මේ
    ගාඩාෆි හොද වෙන්ඩ තව කල් යනව එතකොට තොපි වගේ ගූ වහල්ලු හැoගිලා හොයාගන්ඩත් නැ ඔහොම යන් 🤣🤣🤣🤣
    ------ Post added on Jul 22, 2022 at 8:56 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපිට නැති වුණාට ඕක සමහර අයට හිතෙන දෙයක්. මෙහෙ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි අනික. මම මේකෙම thread එකක් දැක්ක ලිබියාව දැන් ගඩාෆිගේ හොඳ කියනවා කියලා. ඒ වගේ අය හිටියොත් කියලා දැම්මේ
    ඔය වගේ හිතෙන එවුන්ව පෘථිවියෙන්ම වදවෙලා යන්න කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න වෙන්නෙ.
     
    Sen-lu

    Well-known member
  • මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මිනිස්සු රකින්න, රට රකින්න නෙවෙයි වගේ. පාලකයෝ නම් හොඳට රැකෙනවා 20න්
    මොකක්ද බං මේ උඹ කියන්නෙ. මිනිස්සුනට මේක හොඳයි කිලද පොලිටික්කොන්ට හොඳයි කියලද?
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මොකක්ද බං මේ උඹ කියන්නෙ. මිනිස්සුනට මේක හොඳයි කිලද පොලිටික්කොන්ට හොඳයි කියලද?
    Political කරන අයට හොඳයි කියලා. මිනිස්සුන්ට හොඳයි නම් මෙහෙම වෙන්නේ නෑ නේ. දේශපාලකයෝ නීතියට කිසි බයක් නෑ. ඕන ඕන විධියට නමනවා
     
    • Like
    Reactions: Sen-lu

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    Rajapakshala hitiyanam hodai kyala minissuta danenna arina drama eke part ekak. normal baby udima dinai wage next election eka :ROFLMAO: biyyo udema hali liyanna patan aran. 😂

    295128128_3320486558179694_4418865444217822647_n.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    රාජපක්ෂලා තාම සෙල්ලම නවත්තලා නෑ.
    ලේසියෙන් නවත්තන්නේ නෑ. ඔක්කෝම එළව්වත් සල්ලි වලින් කට්ටිය දාලා හරි තමන්ට විරුද්ධව තියෙන චෝදනා වලින් බේරෙන්න වගේම ආයේ දේශපාලනයට එන්න හදයි සමහරවිට