1. akildila

    ආණ්ඩුව පෙරලීම......

    මට මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරලා දියන්, හුග දෙනෙක් කියනවා දැන් නම් ජන්දේ දාන්න කෙනෙක් නෑ, කලකිරිලා ඉන්නේ, චන්දෙ දාන එක පරතික්ශේප කරනවා කියලා, මෙහෙම රටේ බහුතරයක් චන්දෙ දාන එක ප්‍රතික්ෂේප කරොත් මොන වගේ තත්ත්වයක් උදා weida? එහෙම චන්දෙ ප්‍රතික්ෂේප කරපු නිසා වත්මන් ආණ්ඩුවම බලයේ රැදී සිටිවිද...
  2. akildila

    Petrol පෝලිමක්

    Petrol ෂෙඩ් හැම එකක් ඉස්සරහම කිලෝමීටර් ගණන් පොලිම්න් නේ. මොකක්ද සීන් එක?
  3. akildila

    දුම් සහතිකේ

    කවුරුහරි දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මේ දුම් සහතිකේ read කරන හැටි, මේ මගේ bike එක මම මයි carb එක tune කරේ අවුලක් නෑ pass එත් මොනවා හරි වෙනස් වියයුතු දෙයක් තිඑයෙනවද මේකට අනුව
  4. akildila

    3 wheel රැකියාවක්!!!!!!

    මචන්ලා covid නිසා ජොබට කෙල වෙලා, මම බැලුවේ 3 wheel එකක් වත් අරන් මේ දවස් ටිකට ජීවිතේ ගැටගහගන්න, සාමාන්‍යයෙන් 3 wheel එකකින් කියක් විතර දවසකට හොයන්න පුළුවන්ද? 3 wheel එකක maintain වලට සාමාන්‍යයෙන් මාසෙකට කියක්‌ විතර අයින් කරන්න ඕනෙද?
  5. akildila

    ධම්මික ප්‍රසාද් ගෙන් මුරලිට......

    ධම්මික ප්‍රසාද් කියන දේ ඇත්තක්‌ තියේනව වගේ.....මු නොකියා කියනවා නේද මුරලි cricket board එකට කඩේ යනවා කියලා....Link එකට ගහිල්ල බලපල්ලා.....
  6. akildila

    මෙදා පොටේ නම් හරි වගේ

    හරි වගේ ජීවිතේට මුන්ගේ සාපෙන් අපිට ගැලවිල්ලක් නෑ වගේ..
  7. akildila

    මෝටර් බයිසිකල්

    මේ දවස්ම වල වැඩකුත් නැති නිසා you tube බලලා පණ්ඩිත වැඩක් කරා මගේ scooter එකේ air fuel mixture nut එකයි idel nut එකයි කරකව්ව, කරකව්වට පස්සේ තිබ්බ තැන මතක නෑ කියපන්කො,idle එක nut එක යන්තම් හදාගත්ත air fuel mixture nut ekath හදාගත්ත යන්තම් එත් හිතට හරි නෑ මේක ගානටම සෙට් වුනාද කියලා 15 km witara...
  8. akildila

    අරක්කු

    බොන්න හොද අරක්කු ජාතියක් කියපල්ලකෝ, වීස්කි, බ්‍රෑන්ඩ් නෙවියි
  9. akildila

    "ස" තමයි හොදටම කෙරුවේ

    වැඩේ හරි වගේ.... කාලා හමාරයි
  10. akildila

    අපි තමයි ජාත්‍යන්තරය හොදටම දිනුවේ

    ජපානෙට ලංකාවට එන්නත් දෙන්න නැති වුනාට වෙන රටවල් වලට දෙන්න නම් තියේනවා, අපේ කට්ටියගේ කෙරුවාව මේකෙන්ම තේරෙනවා
  11. akildila

    නැවේ කතාවත් හරි වගේ

    දැන් නම් හොදටම කරලා කියලා තමයි හිතෙන්නේ
  12. akildila

    English udawwak

    Kohomada kiyanne (mama eyalawa mathak kara kiyala kiyanna kiyala)
  13. akildila

    Chicken නෑ නෑ නෑ

    මොන මගුලක්ද bun දන් දවස් ගානක් keels එකට ගියා chicken නෑ ගන්න. Chicken තිබ්බ deepfreezer එක off කරලා දාල. අම්මපා විරුවෙක් ඇවිල්ල කරපු හරියක්.......
  14. akildila

    ජොබ් එකක්

    ජොබ් එක හොයා ගන්න උදව්වක් දිපලකෝ කොල්ලනේ, මම වැඩ කරේ හොටෙල් field eke. Dn corona හින්ද ජොබ් එකට කෙලවෙලා මාස 5කට වැඩි, දැන් නම් පිස්සු වගේ, මෙහෙම ඉන්නබෑ , හොටෙල් field එකේ නෙවි වෙන හම්බෙන ඕනෙම ජොබ් එකක් වුනත් කරන්න ලෑස්තියි, එළකිරි එකේ ඉන්න කොල්ලනේ මොකක්‌ හරි ජොබ් එකක් තිබුනොත් සෙට් කරලා දෙන්න
  15. akildila

    Beer price

    කොල්ලනේ දැන් beer price එක එහෙම කොහොමද.. lion ස්ට්‍රොන්ග් bottle එක එහෙම dn කියක් වෙනවද.
  16. akildila

    මොනාද බන් මේ වෙන්නේ

    කොල්ලනේ තමන්ගේ bike එක වාහනේ පරිස්සම් කරගනිල්ල්ලා, හොරකම් මාර විදියට වැඩි වෙලා. මන් දන්න මගේ යාලුවෙකුගේත් bike එකා උස්සලා නවතාල ගියපු විනාඩි 5ට
  17. akildila

    Beer බොන්න

    බොන්න හොද beer එකක් කියපල්ලකෝ කාලෙකට පස්සේ lion stout එකක් බොන්න ගත්තා අපෝ කසාය මුට්ටියක් බිව්වා වගේ, එකේ ඉස්සර තිබ්බ quality එක දැන් නැ නේ....
  18. akildila

    වාහනේ එන්ගිමේ තෙල් පිච්චෙනවා

    මගේ කාර් එකේ එන්ගිමේ තෙල් පිචෙන්න අරගෙන (dn ටික කාලයක් තිස්සේ ලෙඩේ tieyenawa) අද garage එකට ගියාම බාස් කිව්වා අලුතින් කැලි දාල හදනවට වඩා එන්ගිමේ යට කැල්ල witarak panchikawatthen ගෙනල්ල (oil සුම්ප් එහෙම මොනවත් නැතුව පිස්ටෝන් කොටස පමණක් ) දාන එක ලාබයි කියලා, තව පොර කිව්වා එහෙම ගෙනල්ල පරණ එන්ගිමේ...
  19. akildila

    Smart watch

    25000- 30000 අතර tieyena හොද ස්මාර්ට් watches මොනාද කියලා කොටගෙන palayallako
  20. akildila

    අද පත්තරෙන්

    මේ අද පත්තරේ තිබ්බේ, මේවා දැක්කාම හිතෙනවා dn නම් ආණ්ඩුව හොදටම අනාගෙන කියලා, හොදම දේ තමයි බන්දුලය කියනවා මම වෙළද ඇමති වුනාට වෙළද ඇමතිට අදාල විෂයන් ඉවත් කරලා ඇමතිකම ලබා දීලා tieyenne කියලා.

    No contents