මෝටර් බයිසිකල්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ දවස්ම වල වැඩකුත් නැති නිසා you tube බලලා පණ්ඩිත වැඩක් කරා මගේ scooter එකේ air fuel mixture nut එකයි idel nut එකයි කරකව්ව, කරකව්වට පස්සේ තිබ්බ තැන මතක නෑ කියපන්කො,idle එක nut එක යන්තම් හදාගත්ත air fuel mixture nut ekath හදාගත්ත යන්තම් එත් හිතට හරි නෑ මේක ගානටම සෙට් වුනාද කියලා
    15 km witara duwalath බැලුව අවුලක්නම් නෑ වගේ, මේක මෙහෙම දුවන එක හොඳද?
    අනිත් කාරනේ තමයි හැම 3000km වරක් caburetor එක tune කරන්න ඕනෙද? ගලවල සුද්ද කරන්න ඕනෙද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔහම හිතෙන්නේ සයිකෝ අවුලක් හින්දා. මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔහම හිතෙන්නේ සයිකෝ අවුලක් හින්දා. මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්.
    වෙන්න පුළුවන් මාසයක්ම ගෙදර හිටියම මොලේ කුරුවල් වෙනවා තමයි
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ සම්බන්දව දන්න වැඩ කාරයෝ කවුරුත් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඔය විදිහට යන්න බෑ. සමහර විට පෙට්‍රල් වැඩියෙන් පිච්චෙනව, නැත්තං එන්ජිම මිස් කරනව. ඕක හදාගන්න

    මුලින්ම අයිඩ්ල් ස්පීඩ් එක නට් එක කරකවල අයිඩ්ල් ස්පීඩ් එක වැඩිපුර තියාගන්න.

    එයා කන්ට්‍රෝල් ඇණේ සම්පූර්ණ තද කරන්න.
    එතකොට එන්ජිම නවතිනව. ඊටපස්සෙ එයා කන්ට්‍රෝල් ඇණේ වටයක් විතර බුරුල් කරල එන්ජිම ස්ටාට් කරගන්න. ඊටපස්සෙ එන්ජිමේ අයිඩ්ල් ස්පීඩ් එක උපරිමේට වැඩි වෙනකල් හිමිහිට ටික ටික බුරුල් කරන්න.
    එක තැනක් එනව ස්පීඩ් එක උපරිම වැඩි වෙලා එතනින් එහාට කොච්චර බුරුල් කරත් එකම ගානට තියෙන. උපරිම ස්පීඩ් වැඩිවෙන්න පටන්ගන්න තැනට ඇණේ කරකවල තියන්න.
    ඔය පොයින්ට් එක තියෙන්නෙ තද කරන තැන ඉඳන් වට දෙකක් විතර බුරුල් කරාට පස්සෙ.

    අන්තිමට අයිඩ්ල් ස්පීඩ් ඇණේ කරකවල අදාල ගානට ස්පීඩ් එක හදාගන්න.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Thanks machan

    ------ Post added on Jun 23, 2021 at 8:52 AM
     
    • Like
    Reactions: PHBhagya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය ඉකෝ ටෙස්ට් එක නැත්නම් ඕක කරන්න ඕනෙත් නැ .මන් බයික් එකේ කිලෝමීටර 50000 ටම ඔයිල් මාරු කලේ 5 පාරයි
     
    • Like
    Reactions: akildila