මචන්ලා මම පොඩි පණ්ඩිත වැඩක් කරලා අනාගත්තා, මේකට මොකක්ද කරන්නේ කියලා කියපල්ලකෝ, ස්ටීරින්ග් wheel අලුතින් cup දාන්න කියන්න එපා, හොයල බැලුවම 35ක් witara යයි කියනවා, එහෙම නැතුව මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ, (කරපු පණ්ඩිත වැඩේ තමයි පොඩි හිරීමක් තිබුනේ මම හිතුවේ paint monawa හරි හැලිලා කියලා...