1. randext86

    කොවිශීල්ඩ් එන්නත් 55000ක් පැන්නුවේ ගොමා ල ද

    මේල් නර්ස්ලා සෙට් එකක් එන්නත් හොරකන් කරලලු නේද්?
  2. randext86

    අඩෝ.... 😮😮😮 හික් ගෑවුනා ඇෆ්ගනිස්තානේ ලු. 😐😐😐

    ඉස්සර ලංකාවෙත් ඔහොම වෙලා තියෙනවලු යුද්දේ කාලේ.
  3. randext86

    කොවිඩ් වාට්ටුවේ අත්දැකීම් මුහුණුපොතේ ලියූ වෛද්‍යවරයා සොයා රහස් පොලීසිය අවිස්සාවේල්ල රෝහලට යයි

    පොඩි ප්‍රස්නයක් මතුවුනා. සාමාන්‍යයෙන් දැන් අති බහුතරයක් මිනිස්සු මාස්ක් දානවානේ, විශේෂයෙන්ම රෝහලක් ඇතුලේ. ඉතින් එහෙම මාස්ක් දාගෙන ඉන්නකොට කොහොමද " හිනාවෙලා අත වැනුවා, අහිංසක ලෙස සිනාසෙයි, හොඳින් සිනාසෙයි, අවංක මුහුණක්" වගේ ඒවා පේන්නෙ??
  4. randext86

    Phone & hand sanitizer

    මොකක්ද phone එක? මම නම් හැමදාම sanitizer දාලා පිහිදනවා, තාම නම් අවුලක් වෙලා නෑ.
  5. randext86

    Injury update SL Cricket

    මොකක්ද යකෝ මේ කියල තියෙන ගොන් කතාව?? උඹ හිතුවද ක්‍රිකට් ගහන එවුන් රාජ්‍ය සේවකයෝ කියල?
  6. randext86

    ලංකාවේ ටෙලිනාට්‍ය

    අඩෝ....., මට ඔය නාට්ටියේ නම අමතක වෙලා තිබ්බෙ. පට්ට ලස්සන නාට්ටියක්. ඔහිය ස්ටේෂන් එකේ තමයි ශූට් කරල තිබ්බෙ. ගිරිගෝරිස් මතකද, අර තුවක්කුවක් අරගෙන ඉන්න එකා
  7. randext86

    ගෙදර ඇද නෑ , තොපෙ ඇස් දෙක තමයි ඇද. 😂 😂 (අනේ හුකේ)

    උඹ දමිත් කාරියවසම් වගේ ලියන්න පුරුදු වෙනවද? මැද්දෙන් smiley faces තුන ගානෙ දාපන්.
  8. randext86

    ගෙයක් වයරිං [Electrician help needed] paid

    කොහොමත් දැන් ගොඩක් වෙලාවට වයර් ඇදගෙන දගලන්නෙ නෑ, වයර්ලස් තමයි ගහන්නෙ
  9. randext86

    තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

    උදේම බොක දාන එවුන්ගේ ගෑනු පිට යනවා 😂😂😂
  10. randext86

    එකග වෙන්න බෑ ඉසුරු අයියේ

    මේක නම් හෙන ගොන් කතාවක්. තමන්ගේ දුවක දූශනයකල අපරාධකරුවා වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව ඉන්න පුළුවන් නේ, අනිත් එක තමන් විසින් දූෂණය කරපු කෙනාගේ තාත්තාව තමන්ගේ නීතිඥ‍යා විදිහට තෝරාගන්නේ කවුද බන්? හතරබීරි කතාවක්නේ. මට මතක නෑ හරියටම මොන කේස් එකේද කියලා, (මරුසිරා හරි පොඩි විජේ හරි වෙන්ඒන ඕන) කාලේ...
  11. randext86

    Litro Gas Horu!!

    12.5 කොහෙවත් හොයාගන්න නෑ, ඇහුවම කියන්නෙ ඒක දැන් එන්නෙ නෑ 18L තමයි එන්නෙ කියල. මම කඩවල් දෙක තුනකම බැලුවා, යන්තන් ශෙඩ් එකක තිබිලා ගත්තා, අන්තිම සිලින්ඩර් කීපයලු. අලුත් ස්ටොක් එක 18L. ගොඩක් මිනිස්සු ඕක දන්නෙත් නෑ, සිලින්ඩර් දෙකේ වෙනසකුත් නෑ, ඇහුවෙ නැත්තන් කියන්නෙත් නෑ. පට්ටම මාෆියා එකක් යන්නෙ...
  12. randext86

    මැච් එක ගැන නෙමේ මේ කතාව

    මේවා වෙනස් කරන්න හදන එවුන්ට වෙනස් කරන්න දෙන්නෙත් නෑ බන්. මම කියන්නේ පොලිටික්කෝ ගැන නෙමෙයි mid-level එකේ ඉන්න ඇත්තටම කැක්කුමක් තියෙන තරුණ එවුන් ගැන. තීරණ ගන්න ආයතන වල (gov or semi-gov) ඉන්නවා ගොඩක් mid-level එකේ හොඳ අදහස් තියෙන system එක වෙනස් කරන්න potential එකක් තියෙන එවුන්. හැබැයි උන්ට කිසිම...
  13. randext86

    ඔස්තාර්ලාගේ අවඥාවට දැනුම් සොයන්නකුගේ එකතුවට

    1. මොනවද ඌ කරපු සාමාන්‍ය ව්‍යාපාර තුන?? 2. පුස් බයිසිකලෙන් bmw එකක් ගන්න ගානට දියුණු වෙන්න කොච්චර කල් ගියාද?
  14. randext86

    මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

    චැනල් එකත් ගොඩ දාල, ETI එකේ පොල්ල තියපු එවුන්ට සල්ලිත් ඔක්කොම ගෙවල තමයි පස්ස බලන්නෙ ඕන්....
  15. randext86

    මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

    ඕක බලන එවුන් පට්ට ටෝක්ස් දෙන්නෙ. ඕකත් තවත් එක දෙවනි ඉනිමක් තමයි, මේ කපේදි ඉවර වෙන්නෙ නෑ, රබර් වගේ අදිනවා ශුවර්.
  16. randext86

    Unlimited netflix

    මචන්, ඒ කියන්නේ Netflix, yt වගේ site වල තියෙන දේවල් ලංකාවෙ තියෙන servers වලට අරගෙන users ලට distribute කරනවා වගේ වගේ සීන් එකක් ද?
  17. randext86

    WASTE PAPER AT ATM

    ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට්...

    No contents