තව ගොඩක් තියෙනවා පරණ tools, machines එහෙම restore කරන බොරු channels.
ලංකාවේ කොල්ලො set එකක් කරන Restoration of everything කියල channel එකක් තියෙනවා. මෝටර් සයිකල්, වාහන එන්ජින් එහෙම restore කරන. ඒකෙනම් සිරාවට පරන බඩු තමයි කරන්නෙ. මිලියන් ගනන් views තියෙනවා.