කරන්න වටින වැඩක්
ආදි ශිෂ්‍යය සංගම් කියන්නේ මාසයකට අවුරුද්දකට සැරයක් එකතුවෙලා වෙරි වෙන්නම බීලා යන එක කියලයි අද සමාජ මතය. ගුරුවරුත් ටියුශන් සල්ලි පස්සේම නහින, දොස්තරලත් මනුස්සකමක් නොහඳුනන, ශිෂ්‍යයොත් කළගුණ නොදන්න පිරිස්, විදියට සමාජගතවෙන අද කාලයේ පසුගිය සතියේ ජනමාධ්‍යවල සඳහන් නොවුණ නමුත් ඉතාම...