මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරය&#

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරය&#

    විශාල එලියක් සමග විශාල පිපිරුම් හඬක් නගමින් කිසියම් විශාල වස්තුවක් දකුණු මුහුදට ඇද වැටී තිබේ.

    දකුණු පළාතේ මාතර ආසන්න ජනතාව මේ බව දැක ඇති අතර පිපිරුම් ශබ්දය බොහෝ ඈතට ඇසී ඇත.

    ඔවුන් පවසන්නේ විශාල ආලෝකයක් හා පිපිරුමක් සමග යමක් මුහුදට ඇද වුටුනු බවයි.

    18 රාත‍්‍රි 09.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පරීක්‍ෂණ කණ්ඩායම් ඒ ගැන සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි.

    තවත් පිරිසක් පවසන්නේ විශාල එළියක් සහිත යමක් අහසේ වේගයෙන් ගිය බවත් විශාල ශබ්දයක්ද ඒ සමග ඇසුනු බවත් නිවස්වල වහළයන් මතට දුහුවිලි වැටෙනු ලෙසක් දැනුනු බවය.

    වොලිබෝලයක තරම් ගෝලාකාර තද කහපාට යමක් මුහුදට වැටෙනු දුටු බව සමහරෙක් කියති.


    මොකක්ද බන් අපේ සහෝදරවරු ඉන්නවනේ ඔය පැත්තේ කියමු බලන්න
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුරු කොරියාවෙන් ගේම ඉල්ලුව නේද? දැන් ඉතින් ඔයවගේ ගෝලාකාර දේවල් එනඑක සාමාන්‍ය දෙයක්..:lol::lol::D
     
    • Like
    Reactions: EUMA175