1. randext86

    ශ්‍රී පාදාස්ථානාධිපති හිමියන්ගේ ප්‍රකා&#

    දැන් හාමුදුරුවෝ කිව්වේ මෛත්‍රී ඉඩම වික්කේ නෑ කියලද? :rofl: :rofl: :rofl:
  2. randext86

    ශ්‍රී පාදාස්ථානාධිපති හිමියන්ගේ ප්‍රකා&#

    ඊයේ හවස උඹ කෑ ගහ ගහ හිටියා නේද බැසිලා ඔය ඉඩම වික්කා කියලා. :angry::angry::angry: එතකොට ඒක බොරුවක්ද? :lol::lol::lol:
  3. randext86

    හිරුට මුවාවෙන් teledrama

    දාපන් දාපන්
  4. randext86

    කළු බදාදාව හකුලා ගනිව්!! ECTA දීපියව්!!!! -මැඩියා

    ට හිකේ රෙප්+ (කෝ යකෝ කර්ම බටන් එක?)
  5. randext86

    මහින්දගේ දෙමව්පියන් සිහි නොකර කරන්න වැඩ

    1. මේ පාර නොරොච්චෝලේ කැඩිලා නෑ ඕයි.... Transmission line එකේ අවුලක් හින්ද plant එක trip වෙලා. ඕනෑතරම් විදුලි බලාගාර trip වෙනවා, එත් මේක ගල් අඟුරු හින්ද එක පාර up කරන්න බෑ, කල්යනවා. 2. නොරොච්චෝලේ තිබ්බේ නැත්තන් ලයිට්ක පන්න වෙන්නේ මීට ගොඩාක් කාලෙකට කලින්. :lol::lol::lol:
  6. randext86

    1-N-2-3-4-5 ගියර්.....

    මේක තමයි ඇත්ත සීන් එක. මොකද හදිස්සියකදී ඕනා වෙන්නේ 1st එක මිසක් N එක නෙමෙයි. එක පාරට බ්‍රේක් කරලා ඒ ගමන්ම ආයෙත් යන්න සෙට් වෙන වෙලාවල් වලදී හිත හිත ඉන්න දෙයක් නෑ මොන ගියර් එකේද ඉන්නේ කියලා පට පට ගාලා පල්ලෙහාට ගියර් කඩාගෙන යන්න තියෙන්නේ. නවතින්නේ 1st එකේ. හැබැයි පහලම තියෙන්නේ N එක නම් ආයෙත් උඩට...
  7. randext86

    ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

    ඔහෙමද ලිව්වේ? සිරා. rep+
  8. randext86

    වාහන හින්ද කාපු කටු ...2

    කට ඇරපන් මසුරමක් දාන්න. rep++
  9. randext86

    නාමල් උඩුගම_ඔරිජිනල්

    Thanks machan rep++
  10. randext86

    Post your dream vehicle

    :sorry::sorry::sorry::sorry:
  11. randext86

    KIWID - Experience

    ආහ්හ් මචා....න්, උඹ දැන් Leaf මාකට් කරලා ඉවරද? :P:P:P
  12. randext86

    මාමා_ගොඩ_ගිය_හැටි

    ඔක්කොම බයිලා ගැහුවට බොලගේ මාමගේ site මොකක්ද කියලා දාලා නෑ නේ. එකත් පොඩ්ඩක් දාපන්කෝ ගිහිල්ල ඉන්දියන් වැඩ්ඩගේ වැඩ කිඩ බලන්න. :lol::lol::lol:
  13. randext86

    ලංකාවේ_ගිණි_නිවන හමුදාව

    මේ වගේ ගේමක් දුන්නනම් හරි :lol::lol::lol: 4dbnkS7YuWY
  14. randext86

    Athal KOTIYAI

    පව් බං අහිංසක මනුස්සයෙක්
  15. randext86

    Honda XR250

    :no::no::no::no: සරලව පොඩි ගානක් හදලා බලපන්... ජපන් vs ඉන්දියන්... අවරුද්දකට පදින කිලෝ මීටර් ගානට පෙට්‍රෝල් කොච්චර වැඩිපුර යනවද කියලා බලපන්. සර්විස් නම් බොහෝ දුරට එකම ගාන තමයි. රෙපෙයාර් වලට ටිකක් වැඩිපුර යයි. එත් ඉන්දියන් බයික් තරම් ලෙඩ දෙන්නේ නෑ. ඊට පස්සේ බලපන් අව්රුදු කීපයක් පැදලා විකුනන්න...
  16. randext86

    රස්සාව නැති වෙය් වගේ බන් ...

    මචන් ආණ්ඩුව පත්වෙච්ච කාලෙම වගේ ඔක්කොම ප්‍රොජෙක්ට් නැවත්තුවනේ. ඒ ප්‍රොජෙක්ට් වලට ගොඩාක් සල්ලි හිරකරලා තිබ්බේ. එතකොට අපේ කොම්පැනියේ කීප දෙනෙකුටම ජොබ් නැතිවුණා. ටෙම්පරි හිටපු එවුන්ව (ලේබර්/ බාස් ලෙවෙල් එකේ) අයින් කරා. අන්තිම මාසේ පඩි ගෙව්වේ වාහන 2ක් විකුනලා. ඒවායේ වැඩකරපු ඩ්‍රයිවර්ලව අස් කළා...

    No contents