මචන් Dennied, පුලුවන්නම් උඹ දන්න කරුණු එකතු කරලා ත්‍රෙඩ් 1ක් 2ක් දාපන්. ඒක ගොඩක් වටිනවා. ගොඩක් එවුන් ඇත්ත ඉතිහාසය දන්නේ නෑ. උන් හිස්මුදුනින් පිළිගන්නේ ඉතිහාසය කියලා අපිට පෙන්නන්න හදන දේ. Net එකේ ලොරි ටෝක් දෙන ගොඩාක් එවුන් මීඩියා වලින් පෙන්නන "ජනප්‍රිය" මතය තමයි උදේ ඉඳන් රෑ වෙනකන් කියවන්නේ...