මචන්, උඹ ආයෙත් කරුණු දෙක තුනක් ඒකට දාගෙන පටලවාගෙන තියෙන්නේ....
"රටක් විදියට මේකේ හුඟක් අය මේ ගිවිසුම් ගහන ඒවට විරුද්ධ වෙනවා" - හරි බං ඒකට මාත් විරුද්දයි. ඕන නම් හෙට හයිඩ් පාර්ක් එකේදී මේ ගැන කතා කරමු ;)
බාල තත්වයේ වාහන මෙහෙට ගෙන්නන එකට විරුද්ධ වෙනවා" - විරුද්දයි තමයි බං, එක තමයි අපි ඉන්දියන්...