අපි හැමෝම නොදන්නවා උනාට time-travelling කරනව බන්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපි හැමෝම නොදන්නවා උනාට time-travelling කරනව බන්

    මම කියන්නෙ සියලු සත්වයින්ට සාපේක්ෂව අපි අනාගතයට යනව කියල නෙවෙයි :no::no:
    මේ කියන්නෙ අපේ පිසිකල් බොඩි එකට සාපේක්ෂව අපේ මයින්ඩ් එක delay කරන්න පුළුවන් කියල :yes::yes:
    කරන්න පුළුවන් නෙවෙයි ඔටෝ වෙනව :yes::yes:
    ඔන්න ඕයි පින්තුරේ බලපන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් :yes::yes:
    Untitled.png

    ඕකේ 1 මනුස්සය කියන්නෙ පිසිකලි අපි :yes::yes:
    2 මනුස්සය කියන්නෙ සබකොන්චස් එක :yes::yes:
    2 මනුස්සය එක තැනකදී 0 වෙලා ඒ කියන්නෙ ෂොට් ටයිම් මෙමරි ලොස්ට්, කෝම වගේ තත්වයක් :yes::yes:
    දැන් හිතපන් අර 0 වෙච්ච ටික උගේ සබකොන්චස් එකේ නෑ ඒ කියන්නෙ අර 0 වේ delay එකට එහා පැත්තෙ 1 ටික ෆිල් වෙනව :yes::yes:
    එතකොට ඌ පිසිකල් බෝඩියට සාපේක්ෂව අනාගතයේ :confused::confused:
    තේරුනාද මන්ද මට මේක හොදට තේරෙනවා එත් වෙන එකෙක්ට කියන්න උපමාවල් හදාගන්න තේරෙන්නෙ නෑ :no::no:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    ආචාර්ය ඇලෙක්සැන්ඩර් පවසන අන්දමට තෙත යමහල් අලු මත නෙට් එකේ බැලුවත් හොද තැනක් නැහැ ඉක්මනට පහසුවෙන් ජොබ් එකක් හොයාගන්න. වසර මිලියන ගණනකට පෙර තබන ලද කලිසම තෙමාගන්නේ නැතුව මූත්‍රා කරන්න තේරෙන්නේ නෑලු.

    තුන්වාරෙම පළමුවෙනියා වුණු එක, පන්ති නායකයන් විශාල ප්‍රමාණයක් ලොව විවිධ ස්ථාන වලින් හමුවී ඇති අතර, එවැනි සටහන් පුර්ණ සංඛ්‍යා සහ භාග ඉලක්කං පහක් දීලා ඒවා අවරෝහණ ක්‍රමයට සැකසු විට එන ආකාරය ගැන බහුවරණ ප්‍රශ්ණයක් තිබුණා ගණිතය ප්‍රශ්ණ පත්තරේ.
    ඇම්ඩා ගේම හොදට නැගලා යනවෙලාව බලලා එකපාරම දුවගෙන ඇවිත් දොරට ගහනවලු තාත්තෙ වසර මිලියන ගණනක් සුරැකී තිබීමේ ක්‍රියාවලිය විද්‍යාත්මකව තහවුරුවී තිබෙනවා දොරාරින්න කියලා.

    :yes::yes::yes:
     
    :confused::confused::confused::confused::confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මතකයෙන් කෑල්ලක් නැතිවුනා කියන්නෙ අනාගතේට ගිහිං නෙමේ යකෝ :dull: :dull:
    තෝ මොනාද පාවිච්චි කරන්නෙ :dull: :dull:
    ගංජ වලට නම් ඔහොම වෙන්නෑ :no: :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට පැහැදිලි මදි මචන්
    ඔය රූප සටහනේ ඉරි දේකේ පාරෙන් වගෙ එකෙන් පෙන්නලා තියෙන්නේ කාලයද?
    තව ටිකක් පැහැදිලි කරන්න
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    othana mchan time travelling ekak nemeine wenne,,subcnsious eka nawathunata physical body eka time pararrely waysata yns ekane,,kalaya samaga samanawa phisicsl body eka wayasata yna ekane bn wennne,eka time travelling ekak widiyata kiynna ba machb