1. S

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    ඉතින් රජා බේරුණාද?
  2. S

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    රජ්ජුරුවන්ගේ ඇගේ මැස්ස වහපුවම කඩුවෙන් කොටපු වදුරා ඉන්න කතාව උඹ දන්නවා නේද? ඒ වදුරත් හරිම අවංකයි, හැබැයි පට්ට මෝඩයි.
  3. S

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    එල, උඹේ අදහසත් හොදයි. ඒ උනාට මම හිතනවා, සීලරතන වගේ කෙනෙක්ට චන්දෙ දෙන එක හොදයි කියන උබේ අදහස ගැන 100 පාරක් විතර හිතන එක නම් හොදයි.
  4. S

    අශ්වගන්ධ පිළිබඳ +18

    yes, mewa thamayi results
  5. S

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    එතකොට උඹ හිතනවා අනුරට, සජියට, රනිල්ට වඩා සීලරතන හාමුදුරුවෝ හොදයි රට පාලනය කරන්න කියලා.
  6. S

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    හරි, උබ මම ගැන ඕන දෙයක් හිතා ගනින්කෝ. මම අයෙත් අර ප්‍රශ්නෙම උඹෙන් අහනවා. අනුර හෝ සජිත් නැතුව කවුද උඹේ ඊලග ඔප්ෂන් එක?
  7. S

    අශ්වගන්ධ පිළිබඳ +18

    බීම් හෙළ ඔසු ට්‍රයි කරන්න. උන් ඕකට අශ්වගන්ධ හොදට පාවිච්චි කරනවා. තව හොදට හදන කොම්පැනි තියෙන්න පුළුවන්. මම කාලයක් බීම් එකේ වැඩ කලා. ඒක නිසා ඕක හදනවා මම හොදටම දැකල තියෙනවා.
  8. S

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    මහත්තයෝ ඔය හත් පොලේ ගාගන්නවනි ඉතින්. කවුද කිවුවේ ඌට අනුරට දෙන්න කියලා, කවුද කිවුවේ සජියට දෙන්න කියලා. මම ඇහුවේ උගේ ඊලග ඔප්ෂන් එක මොකක්ද කියලා. ඔයා මේ පැත්තක ඉදල නිකං ටිපර් වෙලා.... දෙමළුන්ගෙන් විතරක් මහා ලොකු දෙයක් කරන්න බෑ බන්. අඩුම තරමේ සීයට 40ක් වත් සිංහල චන්ද ගන්න ඕන. ------ Post...
  9. S

    අශ්වගන්ධ පිළිබඳ +18

    අශ්වගන්ධ හොදටම හොදයි. ස්ට්‍රෙස් වලට, දියවැඩියාවට එහෙමත් හොදයි. වාජීකරණ හැකියාවත් වැඩි වෙනවා. ඕකට වඩා හොදයි අශ්වගන්ධ රසායනය. ට්‍රයි කරලා බලන්න.
  10. S

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    අනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
  11. S

    PAEDIATRICIAN

    Dr. රෝහිත සෙනවිරත්න. ලංකාවේ ඉන්න හොදම දොස්තරලාගෙන් එක්කෙනෙක්. ජෝෂෆ් ෆ්රේෂර් හොස්පිටල් එකට එනවා. පෙන්නලා බලන්න.
  12. S

    GOT ෆෑන්ස්ලා වරෙල්ලා

    මම නම් පොත කියෙව්වෙ නෑ. ඕක ඔච්චර සංකීර්න නෑ එපිසෝඩ් ටික මුල ඉදල බලනකොට. හැබැයි, අන්තිමේ නම් පට්ටම චාටර් (මට හිතෙන විදියට).
  13. S

    ලංකාව යුධ නැවේ කේස් එකෙන් බෙල්ල මුලටම හිරවෙන ලකුණු. බුහා හා හා

    මේවා නම් මහා මෝඩ කතා. රොයිටර් කියන්න දෙයක් නෑ. කවුරුත්ඉල්ලන්න දේකුත් නෑ. ඕක තමයි නීතිය. යුද්දේ ඉවර වෙනකල් උන් ශ්‍රී ලංකාව බාරයේ ඉන්න ඕනේ.
  14. S

    🔴🔴🔴🔴BREAKING NEWS 🇮🇷vs 🇸🇦Iran attack Saudi Arabia.

    උඹ තම සීන් එක හරියට දන්නේ වගේ. ඇමරිකා උන්ට ෆුල් සපෝර්ට් කරන්නේ ඔය රටවල් ටික. උන්ගේ කෑම්ප් ගොඩක් තියෙනවා මේ රටවල් වල. ඒ දෙන සපෝර්ට් එකේ තරහට තමයි මේ ගහන්නේ.
  15. S

    චීනා ඉරානයට දුන්න සෙල්ලම්බඩු වලින් වැඩක් වෙලා නෑ නේද

    දෙන්න තරම් ඕකුන් ලග මහා ලොකු රෙද්දක් නෑ බන්. තියෙනවා නම් උන් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ යුද්දෙට දාල ට්‍රයි කරන්න ඕන. ඔකුන්ගේ කයිය විතරයි. උන්ගේ තියෙනවා කියන දේවල් තියෙන්නේ උන්ගේ වන්දිබට්ට මීඩියා වල විතරයි. යුද්දෙකට ආවම ඔකුන්ගේ සෙල්ලම් බඩු වලින් කරන්න පුළුවන් කජ්ජක් නෑ. ඔකුන්ගේ කයිය විතරයි. උන්ගේ...
  16. S

    මීමුරේ යන්න හෙල්ප් එකක් ඕනේ...

    කෑම්පින් කරන්න කලින් පරිස්සමට නගින්න ප්ලෑන් කරපන්. ඕක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. නොදන්නා දේවල් කරන්න යන්න එපා. උඹට නගින්නම ඕන නම් ගමේ කෙනෙක් සෙට් කරගන නගින්න.
  17. S

    මීමුරේ යන්න හෙල්ප් එකක් ඕනේ...

    නුවරින් මහියංගන පාරේ යන බස් එකක යන්න පුළුවන්. උඹ උඩුදුම්බර හන්දියෙන් බැස්සොත් මීමුරේ ගමටම යන බස් එකක් තියෙනවා, එකේ යන්න පුළුවන්. මීමුරේ හන්දියේ කඩයක් තියෙනවා, ගොඩක් බදු වර්ග තියෙනවා, එත් කෑම්ප් කරන්න ඕන බඩු නම් එකේ නැතුව ඇති. වැදගත්ම දේ, වැඩ්ඩ වගේ නොදන්නා එවුන් එක්ක ලකේගල නගින්න යන්න එපා...
  18. S

    ඉට් පහන් බලුවා

    ඔය මගුල් බලනවට වඩා හොදයි වැලක් බලන එක බන්. උනුත් සතුටින්, අපිත් සතුටින්....
  19. S

    කමේනි මැරිලා නේද?

    කවුරු කොහොම කිවුවත් මේක තමයි හොදම, මටත් හිතෙන විදියට.
  20. S

    China, Russia missing

    උඹ දැන් කියන එකයි, කලින් කියපු එකයි දෙකක්. මම කියන්නේ මුස්ලිම් උන් හොදයි කියල නෙමෙයි. උඹ කියපු ලොජික් එකේ වැරැද්ද

    No contents