හිරිකටු ඔය සහ උඩවලව පැත්තෙ රව්මක් ගැහුවා.....

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කැම්ප් සයිට් එකක් තියේ රජයෙන් කරන්නෙ.
    Image00025.jpg


    හැබැයි බුක් කරන්න යන්න ඕනෙ සම්පත්පායෙ තියෙන Ministry of Environment එකට :angry:
    එකට ඇතුලු උන ගමන් දකුනු අත පැත්තෙ තියෙනවා
    සංචාරක බංගලා වෙන් කිරිම්.

    මිල ගනන් - 10 හට් එක 5550 (වැට් එක්ක)
    6 හට් එක 3000 ද කොහෙ වැට් නැතුව
    4 හට් එක 2000 යි වගෙ මතක වැට් නැතුව

    අපි ගත්තෙ 10 හට් එක
    ඔය වැඩෙ කරගන්න ඉදින් දවසෙන් බාගයක් ඉවරයි :sorry:
    -------------------------------------

    පහසුකම්

    ලොකු සැප පහසුකම් නැ මචං කැම්ප් සයිට් නෙහ්
    ඉන්න හට් එකෙ මෙට්ට දාලා තියෙනවා
    නාන්න ඉතිං ඇලෙ තමා (පට්ටම සීතලයි)
    වැසිකිලි පහසුකම් තියෙනවා (කොමඩ් නෙවෙ, කොමෙඩ් එක කැඩිලා)

    ලොකුම දෙ මචං
    අපිට උයලා දෙනවා බඩු අරං ගියාම :yes::cool:
    ලුනු ඇටෙ ඉදලා අරං යන්න ඔනෙ.

    ගැස් වලට රු30ක් ගන්නවා එක් අයෙක්ගෙන්
    ---------------------------------

    අව්ල තමා කුඩැල්ලො :angry:
    බේරෙන්න ඔනෙ නම් සබන්/ලුනු/ අරන් යන්න

    අහ් ඇල්කොහොල් දැම්මත් පට්ට දාපු ගමන් හැලෙනවා :P;)


    ෆුල් ඇල්බම් එක :yes:


    උඹලා වෙබ් සයිට් එකක් එහෙමත් කරනවද බං..?
    ලංකාවට ආවාම යන්න ඕන.
    අර උඹලගේ ෆේස්බුක් එකේ තියෙන මාළු සීන් එක මරු..
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    අපිත් ඇහුවා ඔය සීන් එක
    අපෙ ගිය ඩ්‍රයිවර් නම් කිවෙ මෙ එක ජාතියක් කියලා ''රුහුණු පැටව්" මොකක්ද එකක් කිවෙ :yes:

    TFS
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,173
    113
    උඹලා වෙබ් සයිට් එකක් එහෙමත් කරනවද බං..?
    ලංකාවට ආවාම යන්න ඕන.
    අර උඹලගේ ෆේස්බුක් එකේ තියෙන මාළු සීන් එක මරු..

    :yes: වෙබ් සයිට් එකක් තියෙනවා
    එල එල ලංකාවට ආවම යමු රව්මක් ;)

    :D මාලු සීන් එක අපෙ ගමේම තියෙන්නෙ...
    හික්කඩුවෙ නාලා, ගගේ රව්මක් දාලා යන්න පුලුවන් ආවොත් :yes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    සුපිරි :cool:

    13062330_951006491673732_4237801085178917694_n.jpg


    මේ අලියට මොකද බන් වෙලා තියෙන්නේ හරියට කෑම නැද්ද ලෙඩක් ද :sorry:

    අලියා ස්ව්‍යන්වින්දනයේ යේදෙනවා බ්‍රෝ එකයි කෙට්ටු වෙලා ඉන්නේ:P:P. උඩ පින්තුරේම සාක්ෂිත් තියෙනවා නෙහ්:D:D:yes::yes::yes:. අලියා තමන්ගෙම හෙඬෙන් වතුර අරගෙන තමන්ගෙම ඇගට ඉහගන්නවා එ කියන්නේ උ ස්ව්‍යන්වින්දනය ලබනවා:P:P:P:P. එකයි ඔය තරම් කෙට්ටුවට ඉන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,173
    113
    niyamayi machan puluvannam road map eka daapan,

    rep +++

    IwoDLvO.jpg


    අපි ගාල්ලෙන් ආපු විදිය තමයි මෙ තියෙන්නෙ

    හයි වේ ආවා
    ගැලනිගම එක්සිට් එකෙන් එලියට
    හොරණ පාර දිගේ
    රත්නපුර
    පැල්මඩුල්ල
    බලන්ගොඩ
    බෙලිහුල් ඔයත් පහුකරලා ගියාම තියෙනව

    නන්පේරියර් එස්ටේට් එකට හරවන්න තැනක් අන්න එතනින් ඇතුලට :cool: