ලෝක-ප්‍රකට අද්භූත ස්ථාන 10ක්
ලෝක-ප්‍රකට අද්භූත ස්ථාන 10ක්
හොල්මන්, අවතාර, අදෘශමාන ආත්ම සැරිසරන බව කියන ලෝක ප්‍රසිද්ධ ස්ථාන බොහොමයි. එවැනි ස්ථාන 10ක් ගැන කියන්න තමයි අපි අද ලියන්න හදන්නේ.. සාමාන්‍යයෙන් හොල්මන් කිව්වම හිටි හැටියේම පෙනී හිටලා, බලන් ඉන්නා පිරිස් ටිකක් බය කරලා අතුරුදහන් වෙන...