ඕක හද්ද පරණ කොන්ස්පිරසි එකක් බන්. මම දැකල තියෙනවා අපේ ගෙවල් ළඟ කඩේට හම්බන්තොට බෙලිඅත්ත තිස්ස ඉඳල කිරි හට්ටි ගෙනෙන හැටි. විකිනුනේ නැති හට්ටි පුස් කනවා, එතකොට මුදලාලි ඒවා වෙනම එකතු කරලා තියනවා. රිටර්න් ගන්න වාහනේ ආවම උන් එකට දෙනවා. හැබැයි බොහොම කලාතුරෙකින් තමයි ඉතුරු වෙන්නේ. ෆෝමලීන් දාල නම් පුස්...