වඩුවෝ දොරවල් හදන්නේ කොහොමත් දිග පළල මිනුමට වඩා වැඩි වෙන්න. පස්සේ හයි කරනකොට අවශ්‍ය මිනුම් අරගෙන එතැනදී කපල හයි කරනවා. එහෙම නොකලොත් දොර සයිස් එක අඩු වෙලා තිබුනොත් දොරෙන් වැඩක් නෑ. මෙහෙත් ලඟකදී දොර දෙකක් ජනේලයක් අලුතෙන් දැම්ම. වඩුවා ඒ තුනම හදල තිබ්බේ මිනුමට වඩා වැඩි ප්‍රමානයට. පස්සේ හයි කරනකොට කපල...