1. Inigo Montoya

    ටැංකිය රත් වෙන එකට

    ටැංකිය වටේ සුදු පේන්ට් එකක් ගාන්න.
  2. Inigo Montoya

    දැන් භූමිතෙල් ගෙන්න ලිප අරන් යන්න ඕනේ ද ?

    බලපං තෙල් ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ ට්‍රම්ප් ගේ යුද්දෙත් එක්කද? @Bitter Truth
  3. Inigo Montoya

    රත්නපුර නගරයටම විදුලිය නැති කරපු BYD කාර් ඵක...😡🔴

    කෝ බන් වාහනේ ෆොටෝ? මුන් පෙන්වන්නේ ලයිට් කණු විතරනේ
  4. Inigo Montoya

    මතීෂ ට බනින්නේ ඇයි

    ඌ දැන් ලංකාව වෙනුවෙන් මැච් ගහන්නේ නෑ නෙ බන්, ඕවරයක් දෙකක් දාල ඉන්ජර්ඩ් කියල යනවා.
  5. Inigo Montoya

    පොල් හොරකමේ ගිය ජේප්පෝ වැද වැටෙයි..

    එක කාලයක් කතාවක් ගියා ඩොලර් බිලියන ගානක ලංකාවේ අපනයන මුදල් ලංකාවට ගේන්නේ නැතිව තියාගෙන ඉන්න අපනයන සමාගම් ගැන. ගිය ආණ්ඩු කාලේ තමයි ඔය කතාව ගියේ. ඉතින් මේ ආණ්ඩුව ආවාම ඔය ගෙනියපු මුදල් ලංකාවට ගෙනේවි කියල අපිත් හිතුවා, එත් වුනේ මොකක්ද සමාගම් ටික මේ ආණ්ඩුවට හේත්තු වුනා. දැන් අර වංචාව ගැන කතාවක්වත්...
  6. Inigo Montoya

    ඇය් බම් ගොඩක් උන් රැවුල කපන්නෙ?

    ඩයි කරන්න පුළුවන්, ඔය ටිල්වින් අනුර කුමාර ඩයි නානවා නෙ.
  7. Inigo Montoya

    පොල් හොරකමේ ගිය ජේප්පෝ වැද වැටෙයි..

    ශෙනට් කියන ජවිපෙ බූරුවාත් ඕකම කිව්වා. උඹත් ජවිපෙ ආණ්ඩුවක් තියෙද්දී ඕකම කියනවා.
  8. Inigo Montoya

    ලංකාවට ගෙන්වලා තියෙන්නේ ඉංදුනිසියානු බාල ගල් අගුරු

    ඌරු කොටුවක්ද බන් ඒ? කොහොම වුනත් ජෙප්පෝ දූෂණය කියන එකට අලුත් අර්ථ දැක්වීමක් දීල තමයි මේවා යට ගහන්නේ. දැනටත් බිමල කිව්වේ දඩ ගැහුවොත් සමාගමට පාඩු වෙනවා නේ ගගා. දැන් ඉස්සරහට අලුත් නීතියක් ඒවි සමාගමට පාඩු වෙනවා නම් එක දූෂණයක් නෙවෙයි කියල. ඕකුන් දැනටමත් නීතිය හතර අතේ නාවපු එකේ ඕකත් වංගුවක් ගහයි...
  9. Inigo Montoya

    ඇය් බම් ගොඩක් උන් රැවුල කපන්නෙ?

    @Emios මේක ගැන මොකද බන් හිතන්නේ?
  10. Inigo Montoya

    අනුර මාලිමා JVP හොර තක්කඩියන්ගේ බාල ගල් අඟුරු මගඩියෙන් රටට සිදුවන පාඩුව රු . බිලියන 20ත් ඉක්මවන ලකුණු. Third shipment fails Cotecna quality test!

    ඩීසල් බිලත්, මෙහෙයුම් පාඩුවත් එකතු කලාම මේ සැරේ බිලියන 100 පන්නන පාඩුවක් ඒවි.
  11. Inigo Montoya

    Valathu Vashathe Kallan - මලයාලම් ෆිලුමක් 🙌

    පොඩි උන්ට මොනවත් වෙන ඒවා බලන්න බෑ බන්
  12. Inigo Montoya

    කොට්ටයක් ගන්න help

    හැමදාම ඔලුව තියන නිසා දූවිල්ල, දූවිලි මකුණෝ හැදෙනවා බන්, එතකොට තමයි ඔය ඇස්මා එහෙම හැදෙන්නේ. ඊළඟට තෙතමනය සහ උණුසුම නිසා බැක්ටීරියා පුස් හැදෙනවා. කොට්ටේ පුරවල තියෙන දේවල් දිරලා දූවිලි හැදෙනවා. මේ ඔක්කොම සෞඛ්‍යයට හොඳ නෑ.
  13. Inigo Montoya

    Chicken breast කෑල්ල මරු ( . ) ( . )🐓

    @scurvy මේ බලහං චිකන් ඩෙවල් හදන හැටි.
  14. Inigo Montoya

    i panel හොඳද

    මම හොස්පිටල්වල මෙහෙම පැනල් අල්ලලා තියෙනවා දැකල තියෙනවා, පැනල් පුරුද්දන තැන් වල ඒක පෙනෙනවා. පුටි ඇදල වැහුවට ආපහු ඒවා මතු වෙනවා. කපරාදු කරලා පුටි අල්ලන එක වැඩිය හොඳයි. එත් මේ කාලේ බාස් කුළිය යනවා වියදමෙන් 1/2ක් විතර.
  15. Inigo Montoya

    Boc online ( උදව්වක් ඕන)

    මන් හිතන්නේ උඹ ෆෝම් එක පුරවල උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් ඔන්ලයින් බෑන්කින් අකවුන්ට් එකක් හදාගන්න ඕන. නැත්නම් තියෙන එක ඔන්ලයින් කරන්න බෑ.
  16. Inigo Montoya

    කොට්ටයක් ගන්න help

    මොකක් ගත්තත් අවුරුද්දකට සැරයක්වත් මාරු කරන්න ඕන.
  17. Inigo Montoya

    Galle City Center - ගාල්ල සරසන ගම් පෙරළිය

    මුන් මේක අවුරුදු ගානක් තිස්සේ හැදුව නේ. ටවුමේ මැද ඉඳල ටිකක් දුර නිසා තමයි අවුල.
  18. Inigo Montoya

    KitKat චොක්ලට් ටොන් 12ක් හොරකම් කරයි..😋🍫

    මාෆියා බූරුවෙක්ට ටැපලිලා වෙන්න ඇති.
  19. Inigo Montoya

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    මටත් ආස හිතුන බන්, කාලෙකින් බැට් එකක් අල්ලලා නෑ

    No contents