1. akildila

    නැවේ කතාවත් හරි වගේ

    ඉල්ලන්නේ ඇරගෙන තියෙන්නේ, මෙහෙ එවුන් බොරුවට නඩුව දින්නට නෑව් සමාගම ඕකට ලේසියෙන් අතැරලා දාවි කියලා හිටනවද. උනුත් නඩු දාවී වුනේ මෙකයි කියලා
  2. akildila

    නැවේ කතාවත් හරි වගේ

    දැන් නම් හොදටම කරලා කියලා තමයි හිතෙන්නේ
  3. akildila

    දැන් atm එකට යන්න දෙන්නෙත් නැද්ද

    දැන් එතකොට සතිපොළ ඇරියම මිනිස්සුන්ට යන්නේ කොහොමද? මන් දැක්කා සති පොලට අවසර දීලා තියේනව
  4. akildila

    අම්බෝ එක.

    හපෝයි රටක ජනාදිපති කෙනෙක් නේද මේ..... සිරා අන්තිම කාලේදී චාටර් වෙන්න පටන් ගත්තේ, එකට නන්න්දේ නම් මුල ඉදන්ම ඇදගෙන නානවා වගේ, අම්මෝ අවුරුදු 2ට මෙහෙම නම් ඊලග අවුරුදු 3 ඒවා දැකලා අපිට පිස්සන් කොටු යන්න වෙන්නේ...
  5. akildila

    සාක් රටවල ඉන්ධන මිල

    මේක බොරු මචන් අනිත් රටවල් නම් කොහොමද දන්නේ නෑ. එත් ඉන්දියාවේ නම් රුපියල් 90 ගානක් වෙන්නේ.පක්කොන්ගේත් 110 වගේ යන්නේ
  6. akildila

    වැඩ පුළුවන් PUTIN

    අපෝ... පුටින්ටත් අගව්රවයක් අපේ ගෝතසෙනව ඒ මනුස්සයට සමාන කරලා
  7. akildila

    arakku

    Dn market eke kiyada bn yanne. Price eka kiyanna danne na.
  8. akildila

    arakku

    Black label 1l tieyenawa. 3 years walata kalin duty free walin gattha
  9. akildila

    නැව reject වුන එකක්

    Uba wage pol buruwek.....
  10. akildila

    සැම්බියාව සහ ලංකාව..

    මමත් ජාත්‍යාලයෙන් ඔද වැඩිලා ගහිල්ලා ගෝටාභයට චන්දෙ දුන්නා, රට බේරගන්න tieyena අන්තිම අවස්ථාව කියලා හිතලා, එත් දැන් නම් 69 ලක්ෂයෙන් 1ක්‌ වීම පිලිබදව දුක් වෙමි, නමුත් ae වෙලාවේ වෙන විකල්පයක් තිබුනේ නෑ, විකල්පයක් නැති වෙන විදියටම thamai වැඩ වෙලා තිබුනේ (පාස්කු ප්‍රහාරය, එකී නොකී දෑ,)
  11. akildila

    ඇමිබියලන්ස් 50 ක් ගන්නකොට ප්‍රාෙඩා් 227 ක් නොමිලේ.

    Er Erozan mekata nam enne na, mama dakka wena thread ekaka kunu hodala tieyenawa mita tika welawakata kalin
  12. akildila

    ඇමිබියලන්ස් 50 ක් ගන්නකොට ප්‍රාෙඩා් 227 ක් නොමිලේ.

    Kohomada bun reddak adan enne. Hitapan me welaweth mokak hari planak ghanawa athi meke kunu tika hodanna
  13. akildila

    English udawwak

    Thanks
  14. akildila

    English udawwak

    Meka tikak formal widiyata one
  15. akildila

    English udawwak

    Kohomada kiyanne (mama eyalawa mathak kara kiyala kiyanna kiyala)
  16. akildila

    මගේ අහිංසක ජොබට කෙළවුණා !

    මගෙත් ජොබ් එක නැතිඋනා මචන් මම හිටියේ tourism field එකේ දැන් අවුරුද්දක් තිස්සෙම මාත් ඔය එක එක පොඩි පොඩි වැඩ කරනවා. අන්තිමේදී uberත් දුව දුව හිටියා දැන් ekath නෑ මේ දවස් වල, සල්ලි නැති වෙනකොට දෙමව්පියොත් වෙනස්කම් කරනවා කියන එක දැන් හොදටම තේරෙනවා,
  17. akildila

    ඉල්ලා අස් වෙලා

    Kawda bun ae?
  18. akildila

    High Rice Price

    Respect "sir"

    No contents