දැන් atm එකට යන්න දෙන්නෙත් නැද්ද

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සංචරණ සීමා කියන්නෙ ඉතින් යන්න බෑ කියන එක තමයි. පොලිස් කාරයට බැනලා වැඩක් නෑ. ඌ රාජකාරිය කරලා තියෙන්නේ. අනිත් උන්ව නැවැත්තුවෙ නැත්තෙ ඇයි කියල නම් මට තේරෙන්නෙ නෑ. හැබැයි උබේ වැරද්දක් තියෙනවා.
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    අපෙ පැත්තෙනම් පාරේ යන්නේ නැත්තේ ප්ලේනුයි නැවුයි විතරයි බං. මිනිස්සු ඇති තරම් ටවුන් එකේ. පොලිසියේ එවුනුත් කයියක් දාගෙන ඉන්නවා. ලගම ටවුන් එකට ගියාට ප්‍රශ්නයක් නැ කිව්වනේ. අනික සති පොලත් අරින්න කිව්වේ බං. යන මිනිස්සුන්ට දඩ ගහනවානම් ඕව ඇරලා මොනවා කරන්නද.
     
    Schrödinger's cat වගේ, සංචරණ සීමා ඇත්තේද නැත, නැත්තේද නැත :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ගොඩක් වෙලාවට පොයින්ට් එකේ ඉන්න කෙනා අනුව වෙනස් වෙනවා. සමහර අය ඔයවගේ සාධාරණ හේතුවක් කිව්වම යන්න දෙනවා. වැඩේ කියන්නේ අපේ එවුනුත් බොරු කියා කියා රට වටේ යනවනේ.
    ඔව්. පොයින්ට් එකේ උන් ලියනවට වඩා ට්‍රයි කරේ වෙන දේකට. ඒකනේ විනාඩි 15ක් විතර තියාගෙන තැටමුවේ
    සංචරණ සීමා කියන්නෙ ඉතින් යන්න බෑ කියන එක තමයි. පොලිස් කාරයට බැනලා වැඩක් නෑ. ඌ රාජකාරිය කරලා තියෙන්නේ. අනිත් උන්ව නැවැත්තුවෙ නැත්තෙ ඇයි කියල නම් මට තේරෙන්නෙ නෑ. හැබැයි උබේ වැරද්දක් තියෙනවා.
    මගේ වැරැද්ද මොකක්ද බං?
    අපෙ පැත්තෙනම් පාරේ යන්නේ නැත්තේ ප්ලේනුයි නැවුයි විතරයි බං. මිනිස්සු ඇති තරම් ටවුන් එකේ. පොලිසියේ එවුනුත් කයියක් දාගෙන ඉන්නවා. ලගම ටවුන් එකට ගියාට ප්‍රශ්නයක් නැ කිව්වනේ. අනික සති පොලත් අරින්න කිව්වේ බං. යන මිනිස්සුන්ට දඩ ගහනවානම් ඕව ඇරලා මොනවා කරන්නද.
    මෙහෙත් ටවුන් එකේ වෙනදා වගේම වාහන යනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව්. පොයින්ට් එකේ උන් ලියනවට වඩා ට්‍රයි කරේ වෙන දේකට. ඒකනේ විනාඩි 15ක් විතර තියාගෙන තැටමුවේ

    මගේ වැරැද්ද මොකක්ද බං?

    මෙහෙත් ටවුන් එකේ වෙනදා වගේම වාහන යනවා.

    ක්‍රියාත්මක උනත් නැත්ත සංචරණ සීමා කිව්වම ATM යන්න බෑ නේ. ප්‍රායෝගිකව ඉතින් නොගිහින් බෑ කියල මම පිළිගන්නවා. ඒත් නීතියට අනුව වැරදියි නේද බන්
     
    • Like
    Reactions: nethumshan

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ක්‍රියාත්මක උනත් නැත්ත සංචරණ සීමා කිව්වම ATM යන්න බෑ නේ. ප්‍රායෝගිකව ඉතින් නොගිහින් බෑ කියල මම පිළිගන්නවා. ඒත් නීතියට අනුව වැරදියි නේද බන්
    දැන් එතකොට සතිපොළ ඇරියම මිනිස්සුන්ට යන්නේ කොහොමද? මන් දැක්කා සති පොලට අවසර දීලා තියේනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උදේ atm එකට ගිහින් එද්දී නැවැත්තුවා. නවත්තලා පාස් තියෙනවා ද ඇහුවා. මං atm එකට ගිහින් එන්නේ පාස් නෑ කිව්වා. එතකොට කියාපි මේ සංචරණ සීමා නේ තියෙන්නේ එහෙම එහේ මෙහෙ යන්න බෑ ලයිසන් එකත් අරගෙන බහින්න කියලා. කොහොමහරි එතන අදුරණ කෙනෙක් ඉදලා ශේප් වෙලා ආවා. මළ කෙළියයි ලිව්වනම් දැන් දඩේත් 10000ක් කියලා කෙනෙක් කිව්වා.
    මම යනකොට පාරේ පොලිස් කාරයෝ 3 හිටියා එකෙක් මොකුත් ඇහුවේ නෑ මෙහෙ නම් අවුලක් ම නෑ
     
    • Like
    Reactions: nethumshan

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    උදේ atm එකට ගිහින් එද්දී නැවැත්තුවා. නවත්තලා පාස් තියෙනවා ද ඇහුවා. මං atm එකට ගිහින් එන්නේ පාස් නෑ කිව්වා. එතකොට කියාපි මේ සංචරණ සීමා නේ තියෙන්නේ එහෙම එහේ මෙහෙ යන්න බෑ ලයිසන් එකත් අරගෙන බහින්න කියලා. කොහොමහරි එතන අදුරණ කෙනෙක් ඉදලා ශේප් වෙලා ආවා. මළ කෙළියයි ලිව්වනම් දැන් දඩේත් 10000ක් කියලා කෙනෙක් කිව්වා.
    ATM walata yanna puluwan ban. yanna ba kiyanawa nam uba gedara innam unta gihilla aran enna kiyahan. manda buddika police buwala innawa
     
    • Like
    Reactions: nethumshan and DKC

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෑනි කන්න දීලා නැද්ද කොහෙද 😂

    ඒකේ අනිත් පැත්ත උනේ බන්. ගෙවල් ළඟ නිසා අඩුරන කෙනෙක් ඉදලා ශේප් උනා හොඳ වෙලාවට

    Ethanin yanna kalin stop karala unta kalin kiyala palayan ATM ta salli ganna yannam kiyala.
     
    • Like
    Reactions: nethumshan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් එතකොට සතිපොළ ඇරියම මිනිස්සුන්ට යන්නේ කොහොමද? මන් දැක්කා සති පොලට අවසර දීලා තියේනව

    කවුද බන් දන්නේ, සංචරණ සීමා ඇත්තේද නැත, නැත්තේද නැත. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හරි නම් අපිට පාස් එකක් නැතුව පොලේ යන්න බැරි වෙන්න ඕනේ. ඒත් මේ තියෙන තත්වයත් එක්ක ඒක කියන්න බෑ. :oops::oops::oops:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ආයේ යන්න ඕනා උනහම OIC office එකට call කරලා කියපන් ATM එකට යන්න ඕනා, මොකද කරන්නේ කියලා.... ආහ් එතන්ට විතරක් ගිහින් එන්න කියනවා 😁😂😂
     
    • Like
    Reactions: nethumshan

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    owage welawata molen gemak gahapa n... hodata act karapan

    police karayek ta mama nam sir kiala yatahath pahathwa katha karanne.. poddak wath awulak penanna epa..

    nattam me lankawe jeevath wenna amarui

    ubata tibbe uda eka wage.. wife ta ho lamayekta amarui beheth genna salli na kiala poddak andana mood eken kiwwa nam iwaray
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ATM walata yanna puluwan ban. yanna ba kiyanawa nam uba gedara innam unta gihilla aran enna kiyahan. manda buddika police buwala innawa
    මං ගිහින් එද්දී බන් මේක උනේ
    Ethanin yanna kalin stop karala unta kalin kiyala palayan ATM ta salli ganna yannam kiyala.
    මං තාත්තා ට බෙහෙත් ගන්න රැකත් ගෙනිච්චා බන් එතනින්. නැවැත්තු වේ නෑ.ඉතින් කිය කිය ඉන්න ගියේ නෑ. ගිහින් එද්දිනේ මුන් නැවැත්තු වේ
    Mawath newettuwa atm ekata yanna be pass thiyeda ahuwa mama kiwwa pass na wifeta saneepa na beheth ganna salli ganna awe kiyala yanna kewa
    එහෙම බොරු තමා කියන්න වෙන්නේ.
    owage welawata molen gemak gahapa n... hodata act karapan

    police karayek ta mama nam sir kiala yatahath pahathwa katha karanne.. poddak wath awulak penanna epa..

    nattam me lankawe jeevath wenna amarui

    ubata tibbe uda eka wage.. wife ta ho lamayekta amarui beheth genna salli na kiala poddak andana mood eken kiwwa nam iwaray
    අනිවා බන්. ඇක්ට් කරන්න වෙනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    mama nam godak dawas wala handawe 5pm wage yanawa payin atm eken salli ganna , bill pay karanna (machine ekak tiye bank eka gawa) , aulak nam na , check point ekak tiye 700m durin , eka nisa no police, full freedom

    night time nam case, police jeep/bike yanawa , udeema eka parak giya 6 am wage , thama no case
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අද තාත්තාට බෙහෙත් ගන්න ගිය. මේ යක්කු වාහනේ නම්බර් එක නොට් කරන් ඉදලම නැවැත්තුවා නේ. නවත්තලා කියනවා වාහනේ නම්බර් එක මතකයිලු. 😅 පස්සේ යන්න කිව්වා. මාර ඩයල් එකක්
     
    • Haha
    Reactions: Identity

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    idapan mama ada 5.30pm issarala yanna one :lol:
    එල. 😅 මට සබ් රෝඩ් එකෙන් මෙන් රෝඩ් එකට දාපු ගමන් ඒ පොයින්ට් එක අහු වෙන්නේ. උන්ව කට් කරන්න විදියක් ඇත්තෙම නෑ 😒
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තය... දැනට Lockdown කරඇති ක්‍රමය...
    (1)පාසල් සහ විශ්වවිද්‍යාල සියල්ල වසාඇත.
    (2) නම්කරනලද අත්‍යවශ්‍ය සේවා කීපයක් හැර අනිකුත් රජයේ කාර්යාල සියල්ලම වසාඇත
    (3) අධිකරණ වසාඇත
    (4) ප්‍රාන්ත දේශසීමාවල පොලිසිය සහ හමුදාව ආරක්ෂාවට යොදවාඇත
    (5) කිසිම කෙනෙකුට ප්‍රාන්තයෙන් ඉවතට යාමට නොහැක
    (6) මහපාරේ ව්‍යායාම සඳහා ඇවිදීම (දෙදෙනෙකුට පමණක් එකවර) තහනම්නැත. ඇවිදිය හැකි උපරිම දුර කිලෝමීටර් 5 කි
    (7) සියලුම ක්‍රීඩාපිටි සහ ජිම් වසාතිබේ
    (
    😎
    වාහනයකින් යාහැකි උපරිම දුර කිලෝමීටර් 5කි
    (9) ගොඩනැගිලි ද්‍රව්‍ය වැනි උපකරණ විකුණන ආයතන වලට ඇතුලට නොගොස් පිටත සිට බඩු මිලදී ගත හැකිය. වෘත්තියක් වශයෙන් එවැනි රැකියා කරන අයට ඇතුළට ගොස් බඩු මිලදීගතහැකිය.
    (10) සියලුම සුපර් මාකට් විවෘතයි. ඇතුලට ගොස් බඩු මිලදීගතහැකිය
    (11) මැක්ඩොනල්ඩ් වැනි කඩ විවෘතයි. Drive through ක්‍රමයට ආහාර මිලදී ගත හැකිය. ඇතුලට ගොස් ආහාර ගැනීමට නොහැකිය.
    (12) මත්පැන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් සේ සැලකෙන බැවින් මිලදී ගැනීමට හෝ විකිණීමට තහනමක් නැත.
    (13) පබ් වසාඇත
    (14) තැපැල්සේවා ක්‍රියාත්මකයි
    (15) Restaurant වල පිටත සිට ඇනවුම්කර ආහාර ලබාගත හැකිය
    (16) දුම්රියසේවා ක්‍රියාත්මකයි අත්‍යවශ්‍ය සේවා නොවේ නම්... යාහැකි උපරිමදුර කිලෝමීටර් 5යි
    (17) රෝහල්වලට ගොස් ප්‍රතිකාර ගැනීමට හැකිය
    (18) නිවසට මිතුරන් හෝ නෑයින් ගෙන්වාගැනීම තහනම්ය
    (19) සියලුම පාමසි විවෘතයි
    (20) නිවසෙන් පිටතදී Mask පැළදීම අනිවාර්යයි
    නීති කඩන පුද්ගලයන්ට දඩය
    ඩොලර් 1652 දක්වා
    ආයතන වලට ඩොලර් 9913 දක්වා

    -copied from FB -
     
    • Love
    Reactions: saja