STEM subjects ගත්තාම reputation එක තියෙන්නෙ වැඩිම Physics වලට.
උදාහරණයක් විදිහට ප්‍රසිද්ධම scientist ලා ගෙ නම් අරගන්ඩ ගොඩක් ඔලුවට එන අය physicist ලා Newton, Einstein , Hawkings etc.
කෙනාගෙ කැමැත්තෙ හැටියට අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්ඩ පුලුවන්. ඒ හින්දා හොදම මොකක්ද කියන්ඩ බෑ කෙනාගෙන් කෙනාට වෙනස්...