🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 48th Match [Final]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner: India 🇮🇳
    POM: Jasprit Bumrah

    Participant No: 1
    Prediction Accuracy: 33/48

    POT deserves කියලා හිතෙන්නෙ නම් ශමීට. වැඩිපුරම Matches flat tracks වල ගහලත් Most wickets ගත්තා අඩු Economy එකකින්. ඒත් ඉතින් කෝලිට දෙයි. 😉

    ‼️ Entry Reminder!

    @BadAlucard

    ⏳ තව පැය 2 ක් තියනවා 48th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
    ------ Post added on Nov 19, 2023 at 11:30 AM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,128
    8,137
    113
    M-Town
    Cricket World Cup Final! 🏏🏆
    🇮🇳 India vs Australia 🇦🇺

    Toss - India 🇮🇳

    🇮🇳 India will bat first
    🇮🇳 India will score around 275 runs
    🇮🇳 Kohli will score the highest runs (around 70)

    🇳🇿 Australia will chase and win the match (around 45 overs)
    🇦🇺 Smith will score a century
    🇦🇺 6th World Cup win for Aussies 🏆

    🇦🇺 Man of the match - Steve Smith
    🇮🇳 Man of the series - Virat Kohli

    Thanks 🙂👍
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Cricket World Cup Final! 🏏🏆
    🇮🇳 India vs Australia 🇦🇺

    Toss - India 🇮🇳

    🇮🇳 India will bat first
    🇮🇳 India will score around 275 runs
    🇮🇳 Kohli will score the highest runs (around 70)

    🇳🇿 Australia will chase and win the match (around 45 overs)
    🇦🇺 Smith will score a century
    🇦🇺 6th World Cup win for Aussies 🏆

    🇦🇺 Man of the match - Steve Smith
    🇮🇳 Man of the series - Virat Kohli

    Thanks 🙂👍
    Mike Hesson ගේ වගේ Prediction වෙයිද? 😯
    බලමු කොච්චරක් දුරට හරි යයිද කියලා. 😉
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    Cricket World Cup Final! 🏏🏆
    🇮🇳 India vs Australia 🇦🇺

    Toss - India 🇮🇳

    🇮🇳 India will bat first
    🇮🇳 India will score around 275 runs
    🇮🇳 Kohli will score the highest runs (around 70)

    🇳🇿 Australia will chase and win the match (around 45 overs)
    🇦🇺 Smith will score a century
    🇦🇺 6th World Cup win for Aussies 🏆

    🇦🇺 Man of the match - Steve Smith
    🇮🇳 Man of the series - Virat Kohli

    Thanks 🙂👍
    mekata nam eka lakunak deela madi.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    mekata nam eka lakunak deela madi.
    මේ ඔක්කොම හරි ගියොත් දේවාලයක් දාලා දෙනවා. 😜
    soothsayer!

    PS: දේවාලෙ දාලා දෙන්න වෙන්නෙ Heshan ට. Facebook එක පැත්තෙ ගිහින් ආවේ දැන්. 😂
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    කවුද ඉන්දියන් වෙසගනක් ඉන්දියා දින්නොත් විසාකාපට්නම් වැල්ලෙ හෙලුවෙන් චූ දදා දුවනව කියල ඉන්දියන් ෆෑන්ස්ලට රිදිලලු.. 😁😁😂



    කලිනුත් එකියක් දින්නොත් රෙද්ද ගලෝල ඉන්දියන් පුසා ලෝකෙටම පෙන්නන්න කයිවාරු ගසපු නිසා ඒ මැච් එක ඉන්දියා පරාදලු ඒකිගෙ අවලම් කතාවෙ සාපෙ නිසා



    ඉන්දියා දින්නොත් Desi live uncut එකක් ලෝකෙටම free... Huuuu😁
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,927
    152,802
    113
    r0_0_1969_1396_w1200_h678_fmax.jpg

    maxresdefault.jpg

    rohit.jpg

    RDS_190711-Pakistanis-troll-india-1562835752825_16be045177a_medium.jpg
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    🏏 48th Match [Final]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner: India
    POM: V Kohli

    Participant No: 15
    Prediction Accuracy:
    මෙපණ කලක් තරගය වෙනුවෙන් කැපවුන සීලෝන්මස්ක් ට හා අනෙක් බ්‍රෝලාටත් මාගේ හදපිරි මෙව්වා එක .. රැස්පැට් බ්‍රෝස්.!
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ICC Cricket World Cup 2023
    Final
    2023-11-19

    -----------------------------------------------------

    India vs Australia
    01:50PM

    Star Sports 1 ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/ss.php

    Star Sports 1 HD ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/sshd.php

    Event TV ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/120623/smil:eventtv.smil/playlist.m3u8

    Astro Cricket HD ( Ads Free )

    https://livecricketsrilanka.000.pe/cwc/astro.php

    Sky Sports Cricket HD

    https://livecricketsrilanka.000.pe/cwc/sky.php

    Sky Sports Main Event HD

    https://livecricketsrilanka.000.pe/cwc/skymain.php

    Willow HD

    https://domy.tkonly.xyz/willow/cricket.html

    TLT

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE FINAL MATCH ❌

    🇦🇺 Australia won the toss and elected to field first.

    🏏 48th Match [Final]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner:Australia 🇦🇺
    POM: Starc

    Participant No: 24
    Prediction Accuracy: 29

    Fast bowlers වැඩක් ගනී කියල හිතනවා පිච් එකෙන්
    Starc තව එක Wicket එකක් දැම්මා නම් අදත් POM එකට ලොකු Chance එකක් තියෙනවා. 🥲 අවුලක් නෑ බලමු. Knockouts වල හොඳටම කලේ ඔයා. 👏🏽



    සහෝලා, අද නම් Leaderboard update එක ටිකක් පරක්කු වෙයි. අද දවස ඉවර වෙන්න කලින් දානවා ඒත්. 😉
    ------ Post added on Nov 19, 2023 at 8:13 PM
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    ❌ PREDICTIONS CUTOFF FOR THE FINAL MATCH ❌

    🇦🇺 Australia won the toss and elected to field first.


    Starc තව එක Wicket එකක් දැම්මා නම් අදත් POM එකට ලොකු Chance එකක් තියෙනවා. 🥲 අවුලක් නෑ බලමු. Knockouts වල හොඳටම කලේ ඔයා. 👏🏽



    සහෝලා, අද නම් Leaderboard update එක ටිකක් පරක්කු වෙයි. අද දවස ඉවර වෙන්න කලින් දානවා ඒත්. 😉
    ------ Post added on Nov 19, 2023 at 8:13 PM
    eka tma saho, Travis Head ta set wei wage adath
     
    • Like
    Reactions: CeylonMusk

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,927
    152,802
    113
    සෙමි ෆයිනල් 2 ටම ප්‍රෙඩික්ෂ්නස් දාන්න බැරිවුණා බ්‍රෝ. :sorry: ගියදේ ගියාවෙ, අද ඉදන් හදවතින්ම ඕස්ට්‍රේලියාංකිකයි. 😌:love:


    🏏 48th Match [Final]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner: Australia 🇦🇺
    POM: Steve Smith
    ඕක තමයි මං කිව්වේ. ඔසියො එක්ක බෑ කිව්වේ. :rolleyes:;)
     
    • Love
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඉන්දියාව Group stage එකක්වත් පැරදුනේ නැත්නම් අනිවාර්යයෙන් Semi හෝ Final කනවාමයි. එකක් හරි කෑවොත් අවුලක් නැති වෙයි. එහෙම ගිහින් Champions ලා වුනොත් එහෙම අවුරුදු ගාණකට Social Media ගිහිල්ලත් ඉවරයි, Star Sports බලලත් ඉවරයි. 😅
    Predictions 🤣

    Finally, cricket won!

    Bump එකක් දාලා තියන්න, Final Leaderboard එක මග එන ගමන්.. 😎
    ------ Post added on Nov 19, 2023 at 9:52 PM