ලංකාවේ ටී වී වල වැඩ කරන බහුතරයක් උන් ඕ ලේවල්වත් පාස් නෑ ....
ඉතින් කොහොමද බන් උසස් වැඩසටහන් බලාපොරොත්තු වෙන්නේ ....
චැනල් එකේ රස්සාව සෙට් උනේ නැත්තනම් සමහර විට Three wheel කාරයෙක් , බස් කොන්දොස්තර කෙනෙක් වගේ එකෙක් තමයි වෙන්නේ ....
ඉතින් ඒ වගේ එවුන් ගේ මානසිකත්වය බස් කොන්දොස්තර මානසිකත්වයම...