UNP කාරයන්ට කවදාවත් 'ලංකාවේ ජනමනස'
හඳුනා ගැනීමේ හැකියාවක් තිබුනේ නැත.
ඒ නිසාම, ඔවුන්ගේ සියලු පාලන කාලවල දී
රටේ නුගත් ගැමි ජනයා එනයින් අපහසුතාවට පත්විය.
.
ශ්‍රීලංකාකාරයෝ ඊට වෙනස්ය.
ඔවුන් රටේ නුගත් ගැමි ජනයාට ද වඩා නුගත් ය.
ඒ නිසාම, ඔවුන්ගේ සියලු පාලන කාලවල දී
රටේ උගත් නුගත් සියලු ජනයා එනයින්...