මචන් , ඔන්න ඕකයි ඩිස්කස් කරන්න ඔනේ.හැමදාම මේකේ ත්‍රෙඩ් යන්නේ කෙල්ලෙක් නෑ කියලා.එතකොට තව කෙනෙක් කියනවා තවම මටත් නෑ.එක්කෝ සෙට් වෙයි කියලා.
හැබැයි මොකක්ද හේතුව ඇයි ප්‍රශ්නේ අහන කෙනාට බැරි හේතුව එලියට ගන්නේනෑ, එක්කෝ ඌත් ඒක කියන්නෑ.
එන්ඩ් රිසල්ට් එක තමයි ටොපික් එක වෙන්නෙ.
ඇයි උබට එහෙම බැරි ? මොකක්ද...