දැන් සැපද ???

Identity

Well-known member
  • Aug 15, 2016
    23,239
    18,907
    113
    අදාල නෑනේ
    86970216_500890017517017_6826444698417102848_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,596
    35,536
    113
    "යකෝ කන්ඩ නැතත් අද අපිට රටක් තියෙනවා " අපේ පැත්තේ බයියෙක් කිව්වේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,497
    22,601
    113
    ගම මහනුවරයි - Nicaragua

    "යකෝ කන්ඩ නැතත් අද අපිට රටක් තියෙනවා " අපේ පැත්තේ බයියෙක් කිව්වේ

    Man nam kamathi pawudgalikawa badu mila 100%k wadi wenawata :) Mokada chande deepu adu kule ewunta un karapu gon kam therenne ethakotai... :cool:

    Padi wadi karapuwath awa gaman nawaththuwane :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,840
    32,564
    113
    "යකෝ කන්ඩ නැතත් අද අපිට රටක් තියෙනවා " අපේ පැත්තේ බයියෙක් කිව්වේ

    රටක් තියනව කීවෙ සයින්දමරුදු ද? :rolleyes:
    ඒකනං ඇත්ත එහෙ වෙනමම රටක් හරියට මැදපෙරදිග වගේ...

    එහෙමද ආස?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    කෝ මිනිහෝ අර දැන් සැපද ... අපේ කාලේ මෙහෙම උනේ නෑ ..
    බොම්බයි ළුණු ලගදි කෑවද ?
    රතු ළුණු කොහොමද ?
    අල එහෙම කොහොමද ?
    දැන් බීඩිද බොන්නේ ?
    ජිවන වියදම අඩුද ?
    හාමුදුරුවනේ ගගා ... වැළපුන මනුස්සයා?

    තෙල් මිල සුත්‍රේ එපා කියලා තව තෙල් අඩුවෙන් දෙන්ට පුළුවන් කියපු මනුස්සයා?

    උට දැන් පෙන්නේ නෑලුද බඩු වල ගණන්?

    ඔන්න වොට් කරපු එවුන්ගෙන් දැන් අපිට අහන්ට තියෙන්නේ ...

    දැන් සැපද ???? ... :lol::lol::lol:

    ඔන්න ඕකයි කියන්නේ අඩු කුලේ එවුන් විශ්වාස කරන්ට එපා කියලා.



    කොහොමද ලගදි කෑවද ??? කාටද චන්දෙ දුන්නේ ? දැන් බීඩිද බොන්නේ ? :rofl::rofl:

    Mu govikule me yakoo...;)