අනිවා රනිල් මිනී මැරුවේ නෑ. බටලන්දේ තමා ඉස්සර UNP ආණ්ඩු කාලේ බුද්ධි අන්ශේ කොටසක් තිබ්බේ. ඒවාට ගෙනාපු ජෙප්පෝ කට උත්තර ගත්ත එකක් මේ මිනී මරුවා කියලා රනිල්ගේ ඇගේ ගැහුවා. මහා බැංකුවනම් කොහොමත් රනිල් කැඩුවේ නෑ. ඒ කාලේ පරීක්ෂණ කමිටුවේ foot note වලින් ඒක හෙළි උනා. ගණුදෙනුවේදී පොඩි පාඩුවක් විතරයි.