අනුරයා බය උනා අපේ හිස් ගොඩ දැක්ක ගමන්. අපේ සටන සාර්ථකයි. මෙච්චර පොඩි වරදකට රනිල්ව හිරේ යවාගන්න බැරි ජෙප්පෝ කොහෙද, බටලන්ද ට, මහා බැංකුව කැඩූවට, පාස්කු බෝම්බෙට අපේ රනිල්ව හිරේ යවන්නේ. දැන් ඉතින් ICU එකෙන් එලියට ආපු ගමන් 2029 චන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. #පුළුවන් ශ්රී ලංකා