1. BadAlucard

    බැටළු මස් කරිය

    ඇයි කැත වෙලා කියන්නෙ. පොඩ්ඩක් මහත් වෙලා හැබැයි. කැත වෙලා නම් නෑ .
  2. BadAlucard

    වයිල්ඩ් කොක් බුක්

    Shorts කීපයක් 100ම්ලියන් වගේ විවස් තියෙනවා කියන්නෙ ඉතින් වෙන්ඩ පුලුවන්. ඔය වගේ චැනල් වලට මාර විදිහට crowd එක එන්නෙ. අපි උනත් දැක්කාම බලන් ඉන්නවනෙ.
  3. BadAlucard

    2023 Rugby World Cup 🏉🏅🏆

    මේක second half එක මරු අහ්.. දැන් කොහොමත් AB ලා උස්සනවා.;);)
  4. BadAlucard

    2023 Rugby World Cup 🏉🏅🏆

    Bokke පැරදෙන ලයින් එකක් තියෙන්නෙ නේද ?
  5. BadAlucard

    සේවිකාවකට පහරදුන් කඳාන ව්‍යාපාරික යුවළ

    ආපෝ මහ නරුමුස් මූනක් තියෙන්නෙ මුට.
  6. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    යේකනෙ අපි නැග්ගොත් පොල් ගහෙත් දෙබලක් 😂.
  7. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    අන්න සුදු මහත්තුරු මගෙ prediction වලට කෙලවන්ඩ හදන්නෙ. මේකද tournament එකෙ upset මැච් එක.
  8. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 14th Match [Group Stage] Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰 Winner: Australia POM: Warner Participant No: 15 Prediction Accuracy: 0/48
  9. BadAlucard

    මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

    Invest කරන්ඩ පුලුවන්නම් සල්ලි තමා . Salmon මාලු සාමාන්‍යෙන් කිලෝමීටර් දාස් ගානක් පීනනවා . ගංගාවලින් ඇතුලට එන්නෙ mating season එකට මුහුදෙ ඉදලා. Practical වැඩක් නෙවේ . ඊට වඩා ඕනෙ නම් sturgeon වගේ හදන්ඩ ට්‍රයි කරන්ඩ පුලුවන් caviar ගන්ඩ. නුවරඑළිය වගේ සීතල පැත්තක. ------ Post added on 1697352091
  10. BadAlucard

    වහින නිසා ගහන ඵක කල් දැම්මා - ඊශ්‍රායලය

    UN එකෙන් සීන් දැම්මනෙ පලස්තීන් උන්ට යන්ඩ කාලෙ මදි කියලා . උන් එහෙම තියෙද්දි ගැහුවොත් උන්ගෙ නමට හරි නෑනෙ. ඊට පස්සෙ ලෝකෙ උන් ගන්නෙ පලස්තීන් උන්ගෙ පැත්ත. ඔය සාධාරණ කාලයක් දීලා තියෙන්නෙ යන්ඩ මට හිතෙන්නෙ.
  11. BadAlucard

    Naive at its best !

    හැඩ රුව වැඩක් නෑ බ්‍රෝ සෙට් උනාම, set උනාන ලස්සනටම පේන්නෙ තමන් යාලු වෙලා ඉන්න කොල්ලා / කෙල්ල. ඒ හින්දා හොද එකකට ට්‍රයි කරපන්. පෙනුම ගැන හිතන්ඩ එපා. ලන්කාවෙ උන් කොහොමත් ඇඩෝනස්ලා නෙවේනෙ.. මනුස්සයෙක්ගෙ quality එක පෙනුමෙන් මනින්ඩත් බෑනෙ . පෙනුම කොහොමත් තාවකාලිකයි. හොද ලුක් එකක් නැතුව කෙල්ලෙක් සෙට්...
  12. BadAlucard

    Naive at its best !

    r/RoastMe I've seen many girls posting here after their breakups. Idk if it helps. Try it for urself .
  13. BadAlucard

    Broke up with him..

    දොස්තර නෝනෙක් නේද? ලව් කියලා දෙයක් නෑ නෙ , ඔය ප්‍රජනනය කරන්ඩ ඇග ඇතුලෙ වෙන රසායණික ප්‍රතික්‍රියා වල එකතුවක් වෙලා දෙන පොඩි ආතල් එකක් කියලා හිතුවාම හරිනෙ...
  14. BadAlucard

    මේ පොත ගන්න තැනක් කියන්න

    මේ වගේම වෙනින් එකක් තිබ්බා ඒ දවස් වල දැන් කොහෙද කියලා නෑ. හොයාගන්ඩ ඕනෙ.😂
  15. BadAlucard

    දිල් ජශන ජශන බෝලේ

    පව් කියලත් හිතෙනවා මනුස්සයෙක් විදිහට ගත්තාම ටීම් එකේ ඉන්න ටැටූ ගහගත්‍ත ගොබ්බයින්ට වඩා හොදයි , ඒත් perform කරන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.
  16. BadAlucard

    130k of Indian Crowd Singing Vande Matram 🏏😍

    එක ළග සෑහෙන වැටුනා , අනික උන් නිකන් ඉන්නෙ බ්‍රදර් ප්‍රොම් නදර් මදර් වගේ. ඒ කාලෙ වගේ අක්තාර් ගාම්භීර් වගේ උන් හිටියනම් පොඩ්ඩක් නැගලා යනවා. මෙලෝ රහක් නෑ.
  17. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 13th Match [Group Stage] Afghanistan 🇦🇫 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Winner: England POM: Malan Participant No: 15 Prediction Accuracy: 0/48

    No contents