බැරි බැරිගාතෙ ගහන ටීම් එකක් නිසා පොඩි ප්ලස් පොයින්ට් කීපයක් පේනව. හැබැයි ගේමක් දීල පැරදුනා කියල නම් සතුටු වෙන්ඩ බෑ සීයක ගැප් එකක්. බැටින් විකට් එකක් නම්, ලැබිල තියෙන්නෙ විසාල ටාගට් එකක් නම් චේස් කරන උන්ට තුන්සීය පන්නන්න එක අමාරු දෙයක් නෙමේ. මාජින් එක විස්සෙන් තිහෙන් පැරදුනා නම් අන්න ඒක හොඳ ආරංචියක්.
Last edited:
