1. V

    Giant AI Experiments වලට Elon Musk බය වෙලා ඉන්නෙ ඇයි?

    පරිවර්තනයේ වරදක් නැහැ නේ artificial intelligence=කෘතීම බුද්ඩිය. ඉංගිරිසියේ artificial intelligence යන වචනයේ යාන්ට්‍රවිද්යාවක් හෝ යාන්ත්රණයක් ගැන වචනාර්ථයක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ පඬි කරන්නේ සුද්දෝ දාපු ඉන්ද්ග්රීසි වචනයේ තේරුමටත් එහා ගිහින් සංකීර්ණ සිංහල වචන දාලා ඉගන ගන්නා ළමයින් කොටසකට...
  2. V

    නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

    Affidavit නොහොත් දිවුරුම් ප්‍රකාශයක් සුප්‍ රීමකොට් හි ලියාපදිංචි ලොයාර් කෙනෙක් මගින් කර එය විදේශ අමාත්‍යාංශයෙන් සීල් කරගත යුතුය නමුත් ඉහත නාමසහිත ඔබ නමින් නිකුත් ඇති විදෙස් ගමන් බලපත්‍රය diplomat එකක් නිසා ඔබට ප්‍රශණයක් ඇති නොවේ
  3. V

    〰️➰ සිංහලෙන් ඉලක්කම් දැකල තියනවද? ➰〰️

    ස්ථානීය අගය රහිතව දහයේ ගුණාකාර සංකල්පය ඇවිත් තියෙනවා. ඒ කියන්නේ 10,20,30,....100,200,300,....1000,2000,.. ආදිය සඳහා වෙනස් සංකේත. මේ ක්‍රමය අසාර්ථක ක්‍රමයක් ලොකු සංඛ්‍යා සඳහා සහ දශම සංඛ්‍යා සඳහා. හින්දු අරාබි සංඛ්‍යා පද්ධතියට එක්ක ගත්තාම විතරක් නොවේ රෝම සංඛ්‍යා පද්ධතිය එක්ක වුනත් මේක නොදියුණු...
  4. V

    Plagiarism අවුල්ක් වෙන්නෙ නැති වෙන්න content එක ගන්න පුලුවන් විදිහක් තියෙනවද ?

    කෝපි නොකර assignment එකක් කරන්න දන්නේ නැති. හරි දේශපාලකයෙක් ආවොත් මේ රට හැදෙයි කියා හිතනවාද? උබලත් උන් වගේම හොරු තමයි.
  5. V

    ලැප් එකට surgical spirit ගිහින් cloud patch එකක් ඇවිල්ලා අයින් කරන්නෙ කොහොමද? 💻☁️

    පුළුවන් නම් off එකේ තියලා බලන්න සතියක් විතර
  6. V

    ලැප් එකට surgical spirit ගිහින් cloud patch එකක් ඇවිල්ලා අයින් කරන්නෙ කොහොමද? 💻☁️

    සර්ජිකල් ස්ප්‍රිට් වල වතුර තියෙනවා 25% වඩා. බොහෝ විට ස්ක්‍රීන් එක ගැන බලාපොරත්තුවක් තියා නොගන්න.
  7. V

    දෙවිවරු කියන්නේ කවුද?

    මිනිසා ගේ පරිකල්පන හැකියාව හැර වෙන කිසිදෙයක් දෙවියන් තුළින් දැකිය නොහැක
  8. V

    පුද්ගලික කරනය කරන්න නම් දැඩිව නියාමනය කරන්න

    පුද්ගලිකරණය හොඳයි යම් ආයතනයක් එහි ඇති වටිනාකම නිසි පරිදි ගණනය කර විකුණනවා නම්. නමුත් වෙන්නේ දේශපාලක යන් අතට කොමිස් එකක් එක්ක අඩු මිලට විකිණීම්.
  9. V

    upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක්

    යාවත්කලීන කිරීම
  10. V

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    නිදහස් අධ්‍යාපනය ලබලා ඉගෙනගෙන වෙන රටවල් හදන්නේ නැතිව. මේක හදන්න ට්‍රයි කරපල්ලා.
  11. V

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (අවසාන කොටස) 🪐😈

    දෙවියන්ට කෙන්දර් හදන්න පුළුවන්ද? උපන් වේලාව. උපන් ස්ථානයට අදාල අක්ෂාංශ දේශාංශ ගන්නේ කොහොමද? අනෙක දිවියාලෝකට පායාන්නේ අපිට පායන හිරු සඳු ද
  12. V

    උඹලා ලංකාවේ ගෑණුන්ගේ ඩ්‍රයිවින් ගැන මොකෝ හිතන්නේ?🤬🤬🤬

    ලංකාවේ අනුපාතයක් ලෙස ගත්තාම අනතුරු වැඩි පිරිමින් ගෙන් කියලා තමයි මට මතක පසුගිය අවුරුදු වල. පිරිමින් ප්‍රතිචාර ශීලී ගතිය වැඩියි ජීව විද්‍යාත්මකව නමුත් ගැහැණු පරිස්සමෙන් යනවා කුණු පෙරෙතකම නිසා
  13. V

    ශාපලත් ඇඩ් එකක් මේක නං

    රිපෝට් කළා දිගටම ඔය ad එක සහ ඒ app එකෙන් ආව ad ඔක්කොම දැන් කරදරේ ඉවරයි මට නම්.
  14. V

    මිනිසුන් පරිණාමය වීම ආරම්භවුනේ වර්තමානයේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙන Lemuria නම් ප්‍රදේශයට පැමිණි පිටසක්වල ජීවීන් පිරිසකගෙන්ය කියලා කතාවක් අහලා තියෙනවද?

    Lemuria කියන්නේ මහද්වීප ප්ලාවිතය කියන අදහස එන්න කලින් ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර අප්‍රිකාව කියන ප්‍රදේශ වල සාමන ජීවීන් පැතිරීම පැහැදිලි කිරීමට හදාගත් ප්‍රවාදයක් එය මහද්වීප ප්ලාවිතය සමග පිළිගැනීම නැතිව ගියා නමුත් මේ මතය ඉන්දියාවේ යම් අය කුමාරිකන්දන් වැනි කතා හදාගෙන තවම පිලිගන්නවා
  15. V

    A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?

    ආසාවක් තියෙන ක්ෂේත්‍රයක් කරන්න කියන්න. ආසාවක් නැත්නම් IT තෝරාගන්න එපා.
  16. V

    පුංචි අපිටත් බෝල හප්පන බලාගාරයක්?

    ඕක හදනවාට විරුද්ධ වෙන්න ලෑස්ති උන් මුලින් ඉන්දියාවේ තියෙන ලංකාවට කිට්ටු නයශටික බලාගාර වලට විරුද්ධ වෙන්න. නැත්නම් වෙන්නේ අපිට ඉන්දියාවෙන් විදුලිය ගන්න අවදානම අපේ බෝඩර් එකේම තියාගෙන.
  17. V

    වාහනේ තෙල් ටිකෙන් කාර්යක්ෂමව වැඩි දුරක් යන්නේ කොහොමද? Tips.

    හාරි බන් දැන් කියපන් උබ තෙල් ඉතුරු වෙන්න දුවනවා නම් rpm 10000-15000 අතර දුවන්න කියන වාහනය මොකක්ද? සාමාන්‍ය කාර් එන්ජිමක් 10000 දුවන්නේ නැහැ. රේසින් කාර් එකක හැර. උබ ඔය කියන්නේ 1000 - 1500 අතර දුවන්න කියලා

    No contents