HND කරලා Software Engineer කෙනෙක් වෙන්න පුළුවන්ද?

evoke

Junior member
  • Feb 3, 2023
    47
    27
    18
    • HND කරපු පලියට SE කෙනෙක් විදියට කම්පැනි වලට ගන්නේ නෑනේද?

    • Sliit එකේ කරන්න හොද මොකක්ද SE කෙනෙක් වෙන්න ඕනනම් කියලා කාටහරි කියන්න පුළුවන්ද. ඒත් එක්කම ඒකට කීයක් වියදම් වෙයිද කියලත් පොඩි අදහසක් තියෙන කෙනෙක් හරි Sliit එකෙන් ඉගෙනගත්ත කෙනෙක්ට හරි කියන්න පුළුවන්ද?

    P.s:- මන් අහලා තියනවා Sliit එක සල්ලි කනවා කියලා. ඒක හොදයිනම් කොහොමද fees ගෙවන්නේ?
    අනික මම maths කරපු කෙනෙකුත් නෙවෙයි commerce කරේ...😔
     
    • Like
    Reactions: kinkon

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    • HND කරපු පලියට SE කෙනෙක් විදියට කම්පැනි වලට ගන්නේ නෑනේද?

    • Sliit එකේ කරන්න හොද මොකක්ද SE කෙනෙක් වෙන්න ඕනනම් කියලා කාටහරි කියන්න පුළුවන්ද. ඒත් එක්කම ඒකට කීයක් වියදම් වෙයිද කියලත් පොඩි අදහසක් තියෙන කෙනෙක් හරි Sliit එකෙන් ඉගෙනගත්ත කෙනෙක්ට හරි කියන්න පුළුවන්ද?

    P.s:- මන් අහලා තියනවා Sliit එක සල්ලි කනවා කියලා. ඒක හොදයිනම් කොහොමද fees ගෙවන්නේ?
    අනික මම maths කරපු කෙනෙකුත් නෙවෙයි commerce කරේ...😔
    1-ඔබගේ හැකියාව අනුව programmer, ASE, SE වගේ තැනක සිට ඉදිරියට යන්න පුළුවන් යන වේගය ඔබ සතුයි
    2-Sliit ගියා කියලා හැකියාව හැදෙන්නේ නැහැ සල්ලි වියදම් වුනාට. සල්ලි වියදම් අඩුවෙන් යන්න නම් පළමු මාර්ගය හොඳයි.

    කුමන මාර්ගයක ගියත් අදාළ ක්ෂේත්‍රය ගැන පුළුවන් තරම් තනියෙන් ඉගෙන ගන්න. විභාගය අරමුණු නොකර විෂය ප්‍රගුණ කරන්න
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    Try HNDIT. It’s free.

    ඔය හුත්ත හරි යන්නේ නෑ බන්. ජෝසප් ජෙප්පෝ වර්ජන කරන කාලෙට ඕවත් වහනවා. අවුරුදු දෙකේ කොස් එක ඉවර වෙද්දී උබට බබාලත් ඉදීවි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    HND IT (2years) - > Join to a IT company as an intern dev and work there for 6 months -> if you perform well they'll promote you to ASE position or else you can choose another high paying company -> After that start doing a one year IT topup degree with your own money. If you execute this plan properly after 3.5 years you'll be having a IT Degree + 1.5 years working experience as well.
     
    Last edited:

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    484
    416
    63
    Kandy
    HND ඉවර වෙලා topup degree එකකට යන්න. මොන qualification තිබ්බත් skills හදා ගන්න.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ඔය හුත්ත හරි යන්නේ නෑ බන්. ජෝසප් ජෙප්පෝ වර්ජන කරන කාලෙට ඕවත් වහනවා. අවුරුදු දෙකේ කොස් එක ඉවර වෙද්දී උබට බබාලත් ඉදීවි
    Ethakota 2012 course ekata giyapu mama 2014 out wenakota mata babalath idalada? 🤔

    SE karanna monawath ona na. Kisima paper qualification ekak ona na. Mulma company ekata join wenna pitch karanna puluwan hoda project ekak witharai ona. Eeta passe experience + skills walata ona tharam opportunities thiyanawa. Puluwan tharam latest technology follow karanna ona.

    Me dawas wala data engineering, AI project ekak karala thibbanam certificate kale
    ------ Post added on Apr 26, 2023 at 10:08 AM
     
    • Like
    Reactions: visalbro