



. විල්සන් මාමා;24825172 said:හැමෝම කැමැති හකා එක කරන්නේ All Blacks ල විතරක් නෙමෙයි නේ. Samoa, Tonga වගේ රටවල් වලත් හකා කරනවා
මේ හකා කරන රටවල් දෙකක් එකට සෙට් වුනොත් මොකද වෙන්නේ කියලා හිතුනා
#දැවෙනප්‍රශ්ණමේවා
මොනා වුනත් All Blacks ල හකා එක කරද්දී ඔක්කොම කට්ටිය එක පාරටම සද්ද නැති වෙනවා . මාර ගැම්මක් එකේ තියෙන්නේ . 2011, 2015 WC ගහපු All Blacks team එක කියලා වැඩක් නැහැ බන්.
Video එකේ quality එක නම් මදි


Rugby බලන්න link තියෙනවා හැබැයි ගානක් ඉල්ලනවා 

පිටරට News නම් පෙන්නනවාRugby බලන්න link තියෙනවා හැබැයි ගානක් ඉල්ලනවා
![]()
දැනුත් Argentina vs USA එක බලන්න පුළුවන් 