සජිත් රනිල්ට අන්තයි
සජිත් රනිල්ට අන්තයි
නායකයෙක්ගෙ ප්‍රධානම ලක්ශනයක් පැරදුනත් තමන්ගෙ අනුගාමිකයන් රකින එක,ඔවුන් එක්ක ජයේදි ට වඩා පරාජයෙදි ඒමිනිස්සු එක්ක එකට ඉන්න එක.ඔවුන්ගෙ දුක වේදනාව බෙදා ගන්න එක.2015 මහින්ද පැරදිලා ගිහිල්ලත් කාල්ටන් නිවසෙ ජනේලෙ එල්ලිලා මිනිස්සුන්ට කතා කලා කියල අදත් මිනිස්සු කියනවා.
සජිත්ට ජන්ද ලක්ශ 55ක් විතර සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු දුන්නා මොනව උනත්.එහෙම කෙනෙක් මිනිස්සු මග හැරල කැලේ පැනල ඉන්න එකෙන් පේන්නෙ ඒයාගෙ ඇත්ත තත්වෙ.අර පැය 24රෙම මැශින් එක වගේ ගිඩි ගිඩි ගාල වැඩ කරන්න හිටිය යෝධයා කැලේ පැන්න එකෙන් පේන්නෙ පෞර්ශත්වෙ අවුලක්.මිනිස්සු අතර මන් කරන එක ලොකු වැරැද්දක්.මේ වෙලාවෙ තමා රනිල්ගෙ මොනව උනත් යම් ලීඩර්ශිප් කොලිටි එකක් පේන්නෙ.
මොන පක්ශෙ උනත් දින්නම රජා වෙන්නත් පැරදුනාම චන්දෙ දුන්න එවුන් පාවල දීල පැනල දුවන්නත් වාසියට විතරක් මිනිස්සු අතරට එක එවුන් නායකත්වෙට ගේන්න හොද නෑ. මේ රටේ මේතියෙන දෙවන පෙල නායක්ත්ව පිරිහීයාම නිසා තමයි තාමත් මිනිස්සුන්ට රාජපක්ශවරුන් ගාවට යන්න වෙලා තියෙන්නෙ.දැනට ආන්ඩුව යම් විදිහකට පිලිවෙලකට යනවා නමුත් චන්දෙන් පස්සෙතමා හරි මූන පේන්නෙ ආන්ඩුවෙ.බදුර්ඩීන් හිස්බුල්ලා හකීම් සෙට් එකයි සන්දානෙ ඉන්න එස්බී ලයි අරහෙන් පනින්න ඉන්න රටේ ඉන්දියන් මුඩුක්කු බාල බෙහෙත් මාපියාව හදපු එකා වගේ එවුන් නොගෙන ඉන්න තාක් මිනිස්සු අතර ආන්ඩුව හොදින් ඉදියි. මොනා උනත් 2/3ක බලයක් නොදී ශක්තිමත් විපක්ශයක් තියාගන්න එක කාටත් ගුනයි.බලේ වැඩි වෙලා ඉස්සර පුරුද්දට යන්න පුලුවන් නැත්නම්.බන්ධුලය වගේ එවුන් ආයෙ රු 2500න් කාල ඉන්න උගන්නන්න එයි අප්‍රේල් වලින් පස්සෙ

Last edited: