PC එකට cable එකෙන් connect

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම Xbox One controller එක PC එකට cable එකෙන් connect කරලා watch Dogs 2 ගහනකොට player auto shoot කරනවා auto weapons ගන්නවා. controller එකේ අවුලක්ද? දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද?