1. Inigo Montoya

    බඩු කෑලි දෙක දැං ටිකක් ලොකුයි

    දේශීය බළල්ලුන්ට යම් තරමකින් බත් කන්න පුළුවන්, නමුත් උන් උවමනාවට වඩා නිකම් බත් කෑවොත් වමනය කරනවා. අපේ ගෙදර උන්ට සාලයා මාළු එක්ක බත් අනල දෙන්නේ. උන් කවදාවත් සුදු හාල් බත් කන්නේ නැහැ. මාළු එක්ක අනල දුන්නත් කන්නේ නැහැ, රතු හාල් එක්ක මාළු විතරයි කන්නේ.
  2. Inigo Montoya

    බඩු කෑලි දෙක දැං ටිකක් ලොකුයි

    උඹ විස්වාස කරන එකක් නැහැ, මේ වගේම බඩු දෙකක් මෙහෙත් ඉන්නවා
  3. Inigo Montoya

    රටට සුබයි, ජෙප්පො රවයි. මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලර් බිලියන 7ඉක්මවයි!

    පල හුත්තා යන්න, උඹලා වැඩිම ණය ගෙව්වේ උඹලගේ පොකට් එකෙන් අරන් නෙවෙයි නෙ. නැතිවෙන්න ටැක්ස් ගහල. ට්‍රිලියන දෙකක් ටැක්ස් හෙව්වා වාහන ආනයනයෙන් විතරක්, ආදායම් බදු විදියටත් තව ට්‍රිලියන ගානක් ඇද්ද. මන් කියන්නේ නැහැ ටැක්ස් ගහන්න එපා කියල. එත් උඹලගේ හුන්ඩුවා ඒ කාලේ කිව්වේ ඩොලර් බිලියන 50ක් ණය කියන්නේ...
  4. Inigo Montoya

    ඉරාන් නේවි Vessel වල Technical Issues ඉන්දියාවෙදිත්

    උන්ගේ හැම නැවකම තාක්ෂණික දෝෂ ඇවිත් මොකද?
  5. Inigo Montoya

    රටට සුබයි, ජෙප්පො රවයි. මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලර් බිලියන 7ඉක්මවයි!

    එහෙනම් මචන් ත්‍රෙඩ් දාපු එකාට කියපං සංචිත ඩොලර් මිලියන 300යි කියල. පකෝ උඹ දන්නේ නැතිවට තාමත් ණය ගෙවන්නේ නැහැ. එක පටන්ගන්නේ 2027 ඉඳල. එතකොට තොපේ මෝල් හුන්ඩුවා මේ අවුරුදු එකහමාරටම ඩොලර් මිලියන 300යි ඉතිරි කලේ. එකත් නැති වෙන්න ටැක්ස් ගහල. ඒ මදිවාට තෙලුත් නැහැ ගෑස් නැහැ.
  6. Inigo Montoya

    කයිතන් ඉල්ලන් කන්නද බන් හදන්නෙ? 🤭🤭

    ඔය හුත්තේ නොබැඳි ප්‍රතිපත්තිය නිසා තමා අපේ රටට කෙළවුණේ.
  7. Inigo Montoya

    ඉරානය, අනුර, තෙල්, අනාගතවක්තෘ සහ සෙරන්ඩිබ් - Riz Razak

    සමරි එක මොකක්ද බන්. මේවා බලන්න කම්මැලි
  8. Inigo Montoya

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුන් ජෝක් එකටද බන් මේ කියන්නේ
  9. Inigo Montoya

    කෙල්ල තරහා වෙලා දාල ගියහම ආයි යාලු කරගන්නේ කොහොමද

    ගණන් නොගෙන ඉඳින්, එතකොට ඒකී කල්පනා කරයි මොකද වුනේ කියලා.
  10. Inigo Montoya

    යකෝ මුන් මෙච්චර සල්ලියක් නාස්ති කරනවද මේ මල්වෙඩි වලට ??

    ඉතින් පකෝ මේවායේ ඩිසයින් ටිකත් චීන්නුද හැදුවේ? උඹට පිස්සු. උන් චීනෙන් බඩු ගන්නේ ලාබ නිසා. නැතිව උන්ට හදාගන්න බැරි නිසා නෙවෙයි.
  11. Inigo Montoya

    මොබයිල් ඉනටර්නෙට් සිග්නල් ප්‍රශ්නයක්

    ටෙලිකොම් ඉන්ටනෙට් ගනින් වෙන විකල්පයක් නෑ
  12. Inigo Montoya

    ඉරාන නැව වගේ ද මේ නැව! 😱🔥

    උඹල නම් සාපයක්, යකුනේ ලස්සන අගේ කරපල්ලා. රුන එක ගැන කියවන්නේ නැතිව. උඹල කන බොන එවුන් නෙවෙයිද?
  13. Inigo Montoya

    Me patte Waduro?

    උන්ගේ නෑයෙක්නේ දැන් හුණ්ඩුවේ ජනාධිපති. ඒකයි සීන් එක.
  14. Inigo Montoya

    ලංවිම වැඩ පෙන්නයි... වටපඩ HighIQ Rick Sanchezz ආගිය අතක් නෑ

    දැන් ග්‍රිඩ් අප්ග්‍රේඩ් කරන්න සල්ලිත් නැහැ, ආපහු කර්ම චක්‍රය වගේ ණය වෙනව ණය ගෙවනවා. මෝඩ ජෙපි වෙසිගේපුතාලා කරපු හරියක්.
  15. Inigo Montoya

    ඉරානයේ යුද්දය සැප්තැම්බර් වෙන තෙක් පැවතීමට සුදානමක්

    ඉතින් බාන් උඹ එහෙ ගිහින් (දැනටම උඹ එහෙ නෙවෙයි නං ) උන්ට නිදහස දීල සුඛිත මුදිත කරපං. උඹට මගේ අවසරේ තීයේ නව
  16. Inigo Montoya

    ඉරානයේ යුද්දය සැප්තැම්බර් වෙන තෙක් පැවතීමට සුදානමක්

    උඹලට පුළුවන් නං උන්ට නිදහස අරන් දියන්
  17. Inigo Montoya

    🛑 කවුද බන් මේකිට සිංදු කියන්න පුළුවන් කිව්ව එකා

    ඒකී ලස්සණයි නේ, ඉතින් සින්දු බැරි උනාට කමක් නෑ

    No contents