Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දියුණු වෙන්න උදව් කරන්නකො
ඔහොම කිව්වට අයිඩියා දෙන්න බෑ නේ බන්. පොඩි ඉඩමක් නම් කඩයක් දාන්න තරම් කස්ටමර්ලා ඉන්නවා නම් කඩ පේළියක් හදල බදු දීපන්. ලොකු ඉඩමක් නම් කොටස් කරලා විකුණපන්. උඹට සල්ලි තියෙනවා නම් වෙයාහවුස් එකක් හදල කුළියට දීපන්.
Inigo Montoya
Post #4
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
බෞද්දයො හෙලයො කරන සක්කිලි වැඩ..
යකෝ මට අරූ මරන්න තරහයි. ගුටි කන්නේ පුංචි කෙල්ලෙක් බන්.
Inigo Montoya
Post #9
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
ගෙදර ප්‍රශ්නයක්, උපදෙසක් ඕනෙ..
හෙලෝ @ExamHe K අකුර කැඩුණු කීබෝඩ් එක තාම මාරු කලේ නැද්ද
Inigo Montoya
Post #11
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
daily use එකට ගන්න හොඳ ladies watch brands මොනාද?
අපේ අම්මා පාවිච්චි කළා සෝනා කියල ඉන්දියන් එකක්, ගොඩක් ගණන් එකක් නෙවෙයි. අවුරුදු ගානක් තිස්සේ එක බැටරි මාරු කරන එක විතරයි කලේ. හොඳ තත්වයෙන් තාම තියෙනවා. ඒක අරන් අවුරුදු 12ක් විතර ඇති.
Inigo Montoya
Post #20
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
හරියට ගබ්සා උනේ නැති උනාම ඉපදෙන උන් 🤬🤬
මුන් මොනවහරි ගහල වගේ. මෝඩ හුත්තල.
Inigo Montoya
Post #7
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
අපි ආයේ රනිල්ව බලයට ගේන්න ඕනේ ඇයි??
උඹලගේ උන් එළවන කාලේ වෙනකොට බංකොලොත් වෙලා තියේවි, උඹට විශ්වාස නැත්නම් ලංකාවට ඇවිත් බලපන්. ගෑස් නැහැ, පැට්‍රල් නැහැ. මිනිස්සු ඉන්නේ මූණු එල්ලගෙන. තව අවුරුදු දෙකකින් මිනිස්සු කොටාට පුකට පයින් ගහල එළවන්නේ.
Inigo Montoya
Post #20
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
Umbala Beef kanawada?
කන්නේ නැහැ.
Inigo Montoya
Post #29
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
Water pump ekak ganna ona
කරන්ට් බිල වැඩි වෙයි බන්.
Inigo Montoya
Post #2
Mar 8, 2026
Forum:
ElaKiri Help
ස්ත්‍රී දුෂකයා නිදහස්කොට වින්දිතයාව එල්ලා මැරූ ශාපලත් දේශය.
පාසල අනිත් පැත්තේ එක තාප්පෙකින් වෙන් කරපු ඉඩමේ තිබ්බේ IRGC කෑම්ප් එකක්. ලෝකේ කොහෙද බන් ඒ වගේ වැඩක් කරන්නේ? පොඩි ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතල කෑම්ප් වෙන තැනකට ගෙනියන එක නෙවේද කරන්න ඕන?
Inigo Montoya
Post #6
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ දරු උපත් ක්‍රමයෙන් පහළට - සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම් 😲
උන් නැට්ටේ කිරි එන කාලෙම බැඳලා ළමයි පෝළිමක් හදනවා බන්.
Inigo Montoya
Post #50
Mar 8, 2026
Forum:
News and Updates
ඇවිදින පුට්ටකාලයක් යවලා කට්ටිය රෙවාගෙන නේද? මේකනම් හොදන්න ටිකක් අමාරුයි වගේ 🤭🤭
මන් කොල්ල කාලේ තමයි ලොකු ප්‍රේමදාස ජනාධිපති වෙලා හිටියේ. මිනිහා උගත්තුන්ට උපහාස කළා, ගොඩක් ලොකු හීනමානයක් තිබ්බ එකෙක්. හැබැයි ඒ වගේම මිනිහා ගොඩක් ඉහල බුද්ධියක් තිබුණු එකෙක්, එක නිසා අධ්‍යාපනය ලබන්න අමාරුකමක් නැහැ. මන් අහල තියෙන්නේ අලුත්කඩේ උසාවියේ නඩු කතා කරනවා අහන්න ඉස්සර ඉඳලම ගියා කියල. එකෙන්...
Inigo Montoya
Post #55
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
අපි ආයේ රනිල්ව බලයට ගේන්න ඕනේ ඇයි??
රනිල් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරලා ගියා, කය්යෝ රීගත්තා කියල කරන්න දෙයක් නැහැ. ඊළඟ සැරේ පචයන්ට ඡන්දය දෙන්න එපා.
Inigo Montoya
Post #4
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ දරු උපත් ක්‍රමයෙන් පහළට - සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම් 😲
උගත්තු ළමයි හදන එක නැවත්තුවොත් මොකද වෙන්නේ කියල උඹල කල්පනා කලාද? ඉතුරු නූගත් ලෝ අයිකිවූ උන් ළමයි හදන එක අඩු කරන්නේ නැහැ. මන් උඹලට කතාවක් කියන්නම්. මාළු අල්ලන්න නියම කරලා තියෙන මාළු දැල්වල සිදුරේ නියමිත ප්‍රමාණයක් තියෙනවා. එකෙන් කරන්නේ ලොකු මාළු අල්ලලා පොඩි උන් ඉතුරු කරන එක. එකේ වාසිය මාළු පැටවූ...
Inigo Montoya
Post #48
Mar 8, 2026
Forum:
News and Updates
ගෑස් තියනව තියනව කිව්වට කොහෙද යකෝ තියෙන්නෙ..
කියන්නේ නම් දැන් ඕඩර් එක දීපු සමාගමට ඕඩර් එක කරගෙන යන්න නැවු මදි කියල. නැවු දෙකක් විතරලු ඒ සමාගමට තියෙන්නෙ. ලංකාවට සති දෙකෙන් දෙකට නැවක් එන්න ඕන ලු. හරියටම දන්නේ නැහැ මේක. අහපු කතාවක්.
Inigo Montoya
Post #27
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
ඇවිදින පුට්ටකාලයක් යවලා කට්ටිය රෙවාගෙන නේද? මේකනම් හොදන්න ටිකක් අමාරුයි වගේ 🤭🤭
මුන් දැන් කැම්පේන් එකක් කරාවි ඉංග්‍රීසි වැඩක් නැහැ කියල. ඉංග්‍රීසීන්ට විරුද්ධව නඩුත් දාන්න මේ යකා යෝජනා කළා කියල දැන් මතක් වුනා. මට හරි ආසයි මුන් ඒ නඩුව කොහොම කරාවිද කියල බලන්න.
Inigo Montoya
Post #45
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
😒"බිග් කුච්ඡන්" වලට පස්සේ "ඉන්ටැනිස් ලෝ". මුන් නිසා අපිව පිට රටක ජොබ් එකකටවත් ගන්නේ නැති වේ ඉංග්‍රිසි බැරිය ඇති කියලා.
මාත් බැලුවේ නැහැ, බිග් කුච්චන් එක බැලුවෙත් නැහැ.
Inigo Montoya
Post #12
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
ඇවිදින පුට්ටකාලයක් යවලා කට්ටිය රෙවාගෙන නේද? මේකනම් හොදන්න ටිකක් අමාරුයි වගේ 🤭🤭
උන් ජෙප්පන්ගේ පාටි එකේ ලොකු අතු. ජනාධිපති වුනා කියල අනුරයට පාටි එකේ බලයක් නැහැ ඕන එකෙක් පත්කරගන්න. එක නිසා තමයි අර රංවල එහෙමත් රඟන්නෙ. අනුරයා ඒවා හෝදන්නේ. විජිත හේරත් අස්කරලා ඔය කිව දෙන්න දැම්මොත් උන්ගේ පාටි එකේ කචල්.
Inigo Montoya
Post #42
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
රටට සුබයි, ජෙප්පො රවයි. මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලර් බිලියන 7ඉක්මවයි!
උඹ අවකලනය කියල ඉගෙනගත්තේ මේවද? හ්ම් නයිස්. සිලිජෙප්පා.
Inigo Montoya
Post #60
Mar 8, 2026
Forum:
ElaKiri Talk!
GOT ෆෑන්ස්ලා වරෙල්ලා
මන් එක කියවන්න අරන් නැවැත්තුව. එපා වෙනවා ඒ රෙද්ද.
Inigo Montoya
Post #6
Mar 7, 2026
Forum:
ElaKiri Talk!
GOT ෆෑන්ස්ලා වරෙල්ලා
මන් පොත් ටික බැලුවේ නෑ බන්, ටීවී සීරිස් එක විතරයි. පොත් ටික අරන් කියවන්න ඕන
Inigo Montoya
Post #3
Mar 7, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom