1. Inigo Montoya

    මාලිමා ආණ්ඩුවක් යටතේ මෙරටට අබාධිත ජනතාවට ඇතුල්වීමට පහසු low floor බස් රථ 10ක්!

    මිලියන 500ක් ගිහින්, එක බස් එකක් කෝටි 5යි. මොකද දන්නේ නැහැ ලංකා අශෝක් ලේලන්ඩ් එකෙන් ගත්තේ නැත්තේ. උනුත් හදනවා ඔය වගේ බස්. එක ආණ්ඩුවට වැඩි අයිතිය තියෙන කොම්පැණි එකක්. https://lal.lk/buses-2/re-ule/
  2. Inigo Montoya

    යෝශිතයා කටු කන බල්ලෙක්ව මග දාල යයි

    ඌ එළකිරියට වචන ටිකක් හඳුන්වල දුන්නු ලෙජන්ඩ් එකක්. ගුපියෝන්ට ගූ ගිහින්, කාදිනල් මීක් නැහැ. ඒවා උගේ නිෂ්පාදන
  3. Inigo Montoya

    අනුරගේ පාලනය තුල Laugfs ගෑස් 4,630ට නගී !

    බැරල් මිලියන 400ක තෙල් රිසර්ව් නිදහස් කරලා තෙල් මිල බස්සන්න. ඒ වුනාට මෙහෙ තෙල් ගණන්. අර ඇමති කිව්වා වගේ ස්පොට් බයින් සෙල්ලම නිසා වෙන්න ඇති.
  4. Inigo Montoya

    🕶️ 3D කණ්ණාඩි නොමැතිව නරඹන්න පුළුවන් ත්‍රිමාණ රූපවාහිනී පිළිබදව 2000 වසරෙදි කරපු වැඩසටහනක් 📺

    මොකද මේ ටෙක්නොලොජි එක ආවේ නැත්තේ? 3D ග්ලාස් එක ඊට වඩා ලාබ නිසා ද? VR වලින් මන් බලල තියෙනවා 3D වීඩියෝ. ඒවා නම් ගැඹුර කියන එක හොඳට හැඟෙනව.
  5. Inigo Montoya

    මෙහෙ වැඩ බැරි පච කයිවාරු අනුරව තේරුවා වගේ Balen Shah, a rapper, is the new Nepal Prime Minister!

    මු කැබිනට් එකෙත් රැප් කරයිද. මහා ගොන් හුත්තල ටිකක්. කබලෙන් ළිපට වැටීමට නියමිතයි.
  6. Inigo Montoya

    Adath current…..

    උඹ PMD ද බන් වැඩ කරන්නේ? අපිට වත්තේ හුලං තමයි.
  7. Inigo Montoya

    ගාල්ල රෝහලේ හෙදියන්ගේ කෙරුවාව ජර්මන් තරුණියක් හෙළිකරයි 😠 😡 👿 😤 🤬

    ඒවා මන් දන්නේ නැහැ බන්. උන් OT කරන්නේ ස්ටාෆ් හිඟය නිසා. ඕක උන් මට කියල තියෙනවා. උඹ ලංකාවෙත් නෙවෙයි නෙ ඉන්නේ. ලංකාවට ආවම හොස්පිටල් එකකට ගිහින් බලපන්.
  8. Inigo Montoya

    බිත්තර රොටියක් 150.

    බිත්තර ආප්ප 80 ට තිබ්බේ, බිත්තර රොටී 120ට තිබ්බේ.
  9. Inigo Montoya

    ගාල්ල රෝහලේ හෙදියන්ගේ කෙරුවාව ජර්මන් තරුණියක් හෙළිකරයි 😠 😡 👿 😤 🤬

    මේකේ දෙපැත්තක් තියෙනවා බන්, හොස්පිටල් එකකින් අහන්න ස්ටාෆ් හිඟය ගැන. ස්ටාෆ් හිඟ වුන කියල වැඩ නොකර ඉන්න බෑ. හරි විදියට නම් නයිට් ශිෆ්ට් එකක් කලාම ඊළඟ දවස නිවාඩු වෙන්න ඕන, එත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් නයිට් එකක් කරලා ගෙදර ගියත් ගෙදරත් වැඩ කරලා ආපහු තව ශිෆ්ට් එකක් තියෙනවා. ඉතින් උන්ට හරි විවේකයක්...
  10. Inigo Montoya

    මේ මන්ක්ගේ ඇස් දෙක දෙවිදිහකට වැඩ රකන්නේ

    උඹල දන්නවද ඇහැක (ඇස ) තුවාලයක් වුනොත් ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය (සුදු රුධිර සෛල) ක්‍රියාත්මක වෙනවා කියල. අවුල තියෙන්නේ බ්ලඩ් බැරියර් එකක් තියෙන නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දන්නේ නැහැ ඇහැ කියන්නේ අපේ ඇඟේ කෑල්ලක් කියල. ඉතින් වෙන්නේ ඇහැට ඇටැක් කරන එක. තුවාල වුනු ඇහැ සනීප වෙන්නේ නැහැ, ඒ...
  11. Inigo Montoya

    මෙව්වනේ යකෝ පච.. අම්මෝ.. 😱😱😱

    කොටා නම් ඒ කාලේ දේශනා කළා තෙල් ලාබ කාලේ තිරිකුනාමලේ තෙල් ටැංකි වල තෙල් ගබඩා කරලා බදුත් අඩු කරලා ලීටරේ රුපියල් 50කට දෙන හැටි ගැන. දැන් ඒ උගත් පාඩන් අමතක වෙලා ඉස්පොට් ට්‍රේඩින් ගැන අපිට පාඩන් කියාදෙනවා. ඩෝබියනේ උඹල හිතන් ඉන්නේ මිනිස්සුත් උඹල වගේ අං කුර ඇති සත්ත්ව කොට්ටාශයක් කියලද?
  12. Inigo Montoya

    ඒකාබද්ධ කෙදිරිය 🔊

    උඹල බලන් ඉඳපල්ලා. ආයේ ජෙප්පෝ ආණ්ඩු කරන්නේ නැහැ. උඹල හිතාගෙන ඉන්නේ 42% ජනාධිපතිගේ ජනප්‍රියකම වැඩි වෙලා කියල නම් උඹල පවු.
  13. Inigo Montoya

    පැරලයිස්

    දන්නේ නෑ බන්, මොකක් වුනත් එක ඉක්මනටම ගහන්න ඕන කියල අහල තියෙනවා.
  14. Inigo Montoya

    සම්පත් බැංකුව ඉස්සරහ වලිය 😂 😂 😂

    මාත් ඕක කොන්ක්‍රීට් එකක් කියල හිතන් උන්නේ
  15. Inigo Montoya

    මෙව්වනේ යකෝ පච.. අම්මෝ.. 😱😱😱

    ඔවු බන්, මේ පොළොව පැලෙන පච ඇත්ත කියල අදහන උන් ඉන්නවා.
  16. Inigo Montoya

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    ඔවු බන් කෑම උයාගන්නවත් විදියක් නැති වුනොත් කියල. වැස්සේ නැතොත් අප්‍රේල් මාසේ කරන්ට් කපන්න වෙයි කියල හිතෙනවා. ඒ එක්කම යුද්ධය දික් ගැස්සිලා ගෑස් සහ තෙල් හිඟ වුනොත් මොකද වෙන්නේ?
  17. Inigo Montoya

    ආන්ඩුවෙ අවසාන අවුරුද්ද ද මෙ?

    ඒවා මන් දන්නේ නැහැ බන්. එත් මූ කියල තියෙන්නේ මේක උඹ සිරාවටම හිතුවද අනුර කුමාර ඒ කාලේ කිව්වේ ඇත්ත කියල?
  18. Inigo Montoya

    ඉගෙන ගනිල්ලා. ගෙදර ඉදලම පුලුවන්ලු. මාස හයයි. earn cyber security diploma

    පොඩ්ඩක් ඉඳින්, මේක ආණ්ඩුවේ තැනක් නෙවේ. UGC ඇප්රුවල් තියෙනවා කියල තියෙන ලියුමේ තියෙන්නේ කාම්බෝජේ මොකක්ද බෞද්ධ විශ්වවිද්‍යාලයක් ගැන නෙ?
  19. Inigo Montoya

    මෙන්න මාලිමා ආන්ඩුවේ අලුත්ම ඩීල් එක - වාහන number plate 🤭🤭

    ඇයි මේ මැෂින් ආණ්ඩුවම අරගෙන ප්‍රින්ට් නොකරන්නේ? ජෙප්පන්ගේ ඒ කාලේ දේශනා කරපු ප්‍රතිපත්තිය අනුව හරි නම් එහෙම නොවේද වෙන්න ඕන?
  20. Inigo Montoya

    ළමය පොකුනට වැටිල මැරෙනව 😟

    මොනවා කියනවද බන්, මම නම් කියන්නේ මෙහෙම ඩේ කෙයා දාන්න කලිනන් අම්මල තාත්තල ආයතනේ ගැන වටපිටාව හොඳට හොයල බලන්න ඕන. පොඩි උන්ට ආපදාවක් වෙන්න පුළුවන් තැන් තියද කියල. ඒ වගේම මෙතන පොඩි ළමයි ඉන්න තැනක් වෙලත් අනාරක්ෂිත පොකුණක් තිබ්බ එකට මේක පවත්වාගෙන ගිය උන්ට අනියම් මිනීමැරුම් චෝදනාවක් දාල හිරේ දාන්න ඕන.

    No contents