1. Inigo Montoya

    Mitsubishi Lancer 1995 cb2 - Price??

    ලාන්සර් ගැන දන්නේ @Hyaenidae තමයි
  2. Inigo Montoya

    ලංකාවට අවුලක් වෙන් නෑ කියල NPP නිකන්ම ඉන්න එකෙන් කෙල වෙන්න පුළුවන්

    තෙල් කෝටා දෙන්න ගනන ඕන. ආපහු QR එක ගෙනත් තෙල් බෙදන්න ඕන. වෙන විසඳුමක් නැහැ. තෙල් මිල වැඩි කරන එක මිල පාලන විසඳුමක් නෙවෙයි. මොකද මේක සාමාන්‍ය වෙළෙඳපොල තත්වයක් නෙවෙයි. මෙතෙන්දි සැපයුම ආණ්ඩුවේ පාලනයෙන් තොර නිසා ඉල්ලුම වැඩි වෙන එක නවත්වන්න කෝටාවක් දෙන්න ඕන නැත්නම් හිඟයක් එනවා කිව්වොත් මිනිස්සු කීය...
  3. Inigo Montoya

    ලංකාවට අවුලක් වෙන් නෑ කියල NPP නිකන්ම ඉන්න එකෙන් කෙල වෙන්න පුළුවන්

    ජෙප්පන්ගේ ජාත්‍යන්තර අර්බුද කළමනාකාන හැකියාව පරීක්ෂා කරනවා දැන්, උඹල හිතන විදියට දිත්වා අර්බුදේ උන් හරියට කළමනාකරණය කලාද? එතෙන්දිත් අනතුරු ඇඟවීම් නොසලකා හැරලා රීගත්ත. මේකෙදිත් එකම තමයි වෙන්නේ. ලෝක අමාරුවක වැටෙන්න නියමිතයි.
  4. Inigo Montoya

    තෙල් මිල අඩු කරන්න විදියක් නැතිලූ 🔴🛢️

    " සාමාන්‍යයෙන් අපිට දවසකට පරිභෝජනය තිබුණේ පෙට්‍රල් මෙට්‍ර්ක් ටෝන් 4,000ට වඩා අඩුවෙන්, ඩීසල් නම් මෙට්‍ර්ක් ටොන් 4,000 - 4,400 අතර. මාර්තු 01 වෙනිදා ඉඳලා මාර්තු 09 දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200යි. පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500යි. ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍ර්ක්...
  5. Inigo Montoya

    Honda today ලෙඩේ හොයාගත්ත

    එක හැදුවම ෆියුස් යන එක හරි ගියාද?
  6. Inigo Montoya

    තෙල් මිල වැඩි කරේ ආන්ඩුව නෙමෙයි, CPC එක...

    උන් එක එකා හැලෙනවා බන්, ඉස්සෙල්ලා විභාෂණ @vibhashana , දැන් මු @Rick Sanchezz , ඉස්සර සාරගර්භ දේශනා කරපු උනුත් නෑ.
  7. Inigo Montoya

    අනවශ්‍ය අය විදුලිය පාවිච්චි කරන්න එපා 🧭 38.73

    මේ පාඩුව ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව...
  8. Inigo Montoya

    පාරේ වී වේලමින් සිටි අයෙක් ලොරියකට යට වී මිය යයි..🔴☹️

    උගේ කරුමෙට බීලා හරි ගංජා ගහලා හරි හිටිය නම් ඌත් ඉවරයි.
  9. Inigo Montoya

    උඹේ අයිය පඟල් කීයද?

    පහමාරයි
  10. Inigo Montoya

    කෝ මේ තැරි බයියො ටික.

    සුබපැතුම් බන්
  11. Inigo Montoya

    ආන්ඩුවෙ අවසාන අවුරුද්ද ද මෙ?

    මේක ඉතිහාසගත වෙන කමෙන්ට් එකක් නිසා කෝට් කරා අනාගත පරපුර ගැන හිතල.
  12. Inigo Montoya

    කොන්ත්‍රාත් ගත්ත එකා සල්ලි දෙන්නෙ නෑ

    @Max_r මචෝ උඹ දන්නවා නේ මේ සීන් ගැන
  13. Inigo Montoya

    සමහර පැතිවලට වෙච්ච breakdown පැය 24ක් ගිහිල්ලත් හදලා නෑ කියන්නෙ ඇත්තද කලුවො?🤭🤭

    අපිට බැකප් ප්ලෑන් එකක්වත් නැහැ, කරන්ට් නැති වුනොත් හොම්බෙන් යන්න වෙන්නෙ.
  14. Inigo Montoya

    🇷🇺🇱🇰පුටීන් දෙයියෝ අපිව බේරා ගන්න එයි.

    ඌට තෙල් ටික විකුණගන්න චාන්ස් එකක්, ඉරාන් මුල්ලා බඩියන් ගැන මීක් නෑ
  15. Inigo Montoya

    Questions Tile ප්‍රශ්නයක්

    ලංකා ටයිල් හොඳයි, මම එතනින් නෙවේ ගත්තේ. මැක්ටයිල් උන්ගෙන්. මිල ගණන් ලොකු වෙනසක් නැහැ. ඉන්දියන් ටයිල් එකක් අපි එළියට දැම්මේ. එක ගොඩක් ලාබ නිසා. නමුත් මට පෙනුන විදියට මෙහෙ ලෝකල් ටයිල් එක්ක කොලිටි එකෙහි වැඩි වෙනසක් නැහැ. ඕක දාන පොළොව ගැනත් බලන්න. අලුතෙන් කොන්ක්‍රීට් කරලද පරණ පොළවක්ද කියන එක. එකට...
  16. Inigo Montoya

    අද ATM එකෙන් සල්ලි ගන්න ගිය වෙලාවෙ

    මහජන බැංකුවේ ATM එකෙන් තමයි මේක කරන්නෙ. ඕක අමතක වුනාම මාත් සමහර වෙලාවට කල්පනා කරනවා මොකද සල්ලි ආවේ නැත්තේ කියල.
  17. Inigo Montoya

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    උඹලගේ ගෙවල්වල පොල් ලෙලි පොල් කටු වීසි කරන්නේ නැතිව එකතු කරපල්ලා. අපි ලෝක අමාරුවක වැටෙන්න යන්නේ.

    No contents