1. Inigo Montoya

    අවුරුද්දටත් කෙලි! කැමති නැකතකින් කරගන්නලු!

    පොඩි කාලේ ඉඳල අපි සංතෝසෙන් කරපු දෙයක් අවුරුදු චාරිත්‍ර. නැකත් වෙලාවක් කිට්ටුවෙනකොට අපි රතිඥ්ඥා පත්තු කරනවා, මුළු ගමේ ම එක වරට චාරිත්‍රය කරනවා. අපේ අම්මා තාත්තා චාරිත්‍ර කරනවා අපිත් ඇදගෙන ගිහින්. ඒ ප්‍රීතිමත් කාලය දැන් පොඩි උන්ගෙන් අයින් කරන්නද ආණ්ඩුව මේ හදන්නේ?
  2. Inigo Montoya

    ඉතිහාසයේ ප්‍රථම වතාවට අළුත් අවුරුදු නැකැත් තමන් කැමති වෙලාවට 🧭

    නෑ බන් මුන් හදන්නේ සිංහල මිනිස්සුන්ගේ අනන්‍යතාව දියකරලා දාන්න. මුන් සෝවියට් පන්නයේ (චීන පන්නයේ කියන්නත් පුළුවන්) ආණ්ඩුවේ ගැත්තෝ ටිකක් හදාගන්න කරන උත්සාහයේ කොටසක්. මේක ලොකු ප්ලෑන් එකක්.
  3. Inigo Montoya

    බදු අඩු කරලා වහාම තෙල් මිල අඩු කරන්න කියල කියන්න බැරිද Jack_Sparrow ?

    ඒ වුනාට මෙහෙ තෙල් මිල වැඩි කළා නේ ඊයේ රෑ
  4. Inigo Montoya

    😳මට ලංකාවේ ලොකුම සල්ලිකරයයෙක්ගේ දුවෙක් සෙට් උනා❤️

    කෙල්ලගේ පිංතූරයක් නැතිව වැඩි විස්තරයක් දෙන්න බෑ බන්.
  5. Inigo Montoya

    ශ්‍රීලංකා ක්‍රිකට් නව පුහුණුකරු !!! 🏏

    ලංකාවේ ටීම් එකේ ටැලන්ට් එකක් තියෙනවා බන්, උන්ගේ අවුල මෙන්ටලිටි එක. ගලක් වගේ මෙන්ටලිටි එකක් තියෙන්න ඕන. මිනිස්සු බැන්නට ගණන් නොගෙන ට්‍රේනින් වෙනවා නම් ඕක පුළුවන්. ටිකක් ඇත්නම් ඌවා වෙලා ප්‍රෙස් කොන්ෆරන්ස් තියල අඬන නායකයෝ ඕන නැහැ.
  6. Inigo Montoya

    පයිය නගින් නැති පොඩි කමේනියා Steven Hawking තනතුරට 🤦🤣🤣

    මුනුත් රජා එලවල රජ පරම්පරාවක් වගේ නේ පාලනේ කරන්නේ. තාත්තාගෙන් පුතාට! අඩුම ගානේ බොරුවටවත් ඉලෙක්ෂන් එකක් නෑ.
  7. Inigo Montoya

    Iranian sailor killed on Dena told father US warned ship before strike මියගිය නාවිකයෙකුගේ අවසන් ඇමතුමෙන් හෙළි වූ රහස!

    බේරුණු උන් ඉරානෙට යැව්වොත් මරාවි අණ නොතකා පළාගිය උන් කියල
  8. Inigo Montoya

    ගෝරිල්ල සිවුරු හැරයාමට තීරණය කරයි

    මටත් එහෙම හිතෙනවා, මෙන්ටල් කේස් එකක් වගේ.
  9. Inigo Montoya

    පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

    මොකක් කලත් ගෙයින් එළියේ තියාගනින්.
  10. Inigo Montoya

    ටහිකෙකන මාල කැඩිල්ලක්

    අරූ අද වෙන්න ඕන මාල කැඩිල්ල පටන් ගත්තේ.
  11. Inigo Montoya

    2021July Keells බිලක්

    ඒ කාලේ හාල් 100 ට අඩුවෙන් තිබ්බේ. කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක් 300 ගණන් වලට තිබ්බේ, පරිප්පු 120-170 වගේ. දැන් කීයද. හාල් 200 ට, කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක් 1100, පරිප්පු 270-320 වගේ.
  12. Inigo Montoya

    ඇමරිකාව ඉරානයට පාබල හමුදා ... 💥

    ඒක කරන්න පුළුවන් ලොකුම මෝඩ වැඩේ. ඇෆ්ඝනිස්තානය දෙවන කොටස තමයි
  13. Inigo Montoya

    ගලේ දේවාලෙටත් වැඩේ දෙන්නයි හදන්නේ

    පන්සල් දේවාලවල සල්ලි ගැන විජේවීර කතා කරලා තියෙනවා. ඌ කිව්වා ඔය පිංකැට කඩන්න ඕන කියල. මුන් එකයි ඔය තරම් උනන්දුවෙන් ඒවට ඇඟිලි ගහන්නෙ.
  14. Inigo Montoya

    හරියට ගබ්සා උනේ නැති උනාම ඉපදෙන උන් 🤬🤬

    යකෝ උඹ යමපල්ලෙක්ද බන්, බයත් හිතුන දඬුවම් ටිකට.
  15. Inigo Montoya

    අනුර කුමාර මේ අප්‍රේල් 21 කියන්න ඉන්න බොරුව මොකද්ද?

    ඔය අසාද් මවුලානා කියන එකාට මනිලෝන්ඩරින් චෝදනා එන්න කලින් ඌ රට පැන්න. රට පනින්න ඌ ගත්ත උපක්‍රමේ තමයි බුද්ධි නිලධාරියෙක්ට විරුද්ධව බොරු සාක්ෂි දීම. ඔය කියන හමුවීම තිබ්බ කාලේ සුරේෂ් සලේ ලංකාවේ හිටියෙත් නැහැ කියල කියන්නේ. ඒකෙන්ම ඔය නඩුව වැටෙනවා.
  16. Inigo Montoya

    විජිත සහෝදරයාගේ භාෂා භාවිතාව සහ බයියන්ගේ ස්වයන්වින්දනය

    මුන් ඩේලි ගංජා ගහනවද බන්? මොළ ඩැමේජ් වගේ.
  17. Inigo Montoya

    😒"බිග් කුච්ඡන්" වලට පස්සේ "ඉන්ටැනිස් ලෝ". මුන් නිසා අපිව පිට රටක ජොබ් එකකටවත් ගන්නේ නැති වේ ඉංග්‍රිසි බැරිය ඇති කියලා.

    ඔවු බන්, මුන් හාල විනාස කරන්නේ මේ රටේ නම නෙ. ඔය නිකම් පාරේ යන එකෙක් කිව්වා නම් කමක් නෑ. මුන් ඇමතිලා, උපාධිධාරියෝ. අරාබියේ වැඩට යන ගෑණු අරාබි ඉගෙනගන්නවා යසට. උන්ට කතා කරන්නත් පුළුවන්, දුප්පත් කොල්ලෝ පණ කඩාගෙන ජපන් කොරියන් ඉගෙනගෙන ඒ රටවල රස්සා කරන්න යනවා. එත් මුන්, පොඩි කාලේ ඉඳල ඉගෙනගෙනත්...

    No contents