බඩු කෑලි දෙක දැං ටිකක් ලොකුයි

AnuradhaRa

Well-known member
  • jZueYsH.png


    QmMkzyi.png



    හවස තාත්ත බත් චුට්ටක් දීල
    ෆ්‍රෙෂ් මිල්ක් දෙනව. සාලයො දෙනව හැමදාම

    ලෙඩ වෙච්ච දවස්වල ඉක්මනට ඇග හැදෙන්න චීස් කෑලිත් දුන්න. චීස් කන්න මාර පෙරේතයි පූසො
    යෝගට් කැව්ව
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,442
    3,145
    113
    jZueYsH.png


    QmMkzyi.png



    හවස තාත්ත බත් චුට්ටක් දීල
    ෆ්‍රෙෂ් මිල්ක් දෙනව. සාලයො දෙනව හැමදාම

    ලෙඩ වෙච්ච දවස්වල ඉක්මනට ඇග හැදෙන්න චීස් කෑලිත් දුන්න. චීස් කන්න මාර පෙරේතයි පූසො
    යෝගට් කැව්ව
    කොටි පැටියෙක් වගේ දකුණේ එකා, ඒක නෙවේ අනුරාධ ඇයි මේ දෙවෙනි එකේ කන රතු පාටින් රවුම් කරලා
     

    AnuradhaRa

    Well-known member
  • කොටි පැටියෙක් වගේ දකුණේ එකා, ඒක නෙවේ අනුරාධ ඇයි මේ දෙවෙනි එකේ කන රතු පාටින් රවුම් කරලා
    පොයින්ට් එක
    කෙලවරේ මයිල් ටිකක් තියෙනව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113
    jZueYsH.png


    QmMkzyi.png



    හවස තාත්ත බත් චුට්ටක් දීල
    ෆ්‍රෙෂ් මිල්ක් දෙනව. සාලයො දෙනව හැමදාම

    ලෙඩ වෙච්ච දවස්වල ඉක්මනට ඇග හැදෙන්න චීස් කෑලිත් දුන්න. චීස් කන්න මාර පෙරේතයි පූසො
    යෝගට් කැව්ව
    පිඟාන උඹේ නේද?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    බලල්ලුන්ට බත් දෙන්න එපා ඕයි

    උන්ගේ ජීරණ පද්ධතිය බත් වලට හැඩ ගැහිල නැ. උන්ට බත් කැවට වැඩක් නැ

    මාලු හරි cat food හරි දීපන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මචන් ඕකුන්ට හොදට කන්න / බොන්න දීල ඔකුන්ගේ ඇඟ පත ලොකුවට හදවපන්.ඊට පස්සේ ඔකුන් වෙන පුසියෝ ඉන්න ගෙවල් වලට එක්කන් ගිහින් පට්ටි දාල උන්ට හොද පැටව් හදල දීල ගානක් හොයා ගනින්. පුසොත් සතුටින්, උබත් සතුටින්. :cool:
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹ විස්වාස කරන එකක් නැහැ, මේ වගේම බඩු දෙකක් මෙහෙත් ඉන්නවා

    View attachment 263447
    අඩේ :love2: (y)

    මූට නම් බත් පොඩ්ඩක් හරි කැවුනොත් loose motion වෙනවා

    View attachment 263448View attachment 263448
    යකෝ පොටෝ සූට් එකක්ද කෙරුවෙ
    සරාගී බැල්මක් දාගෙන ඉන්නෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    බලල්ලුන්ට බත් දෙන්න එපා ඕයි

    උන්ගේ ජීරණ පද්ධතිය බත් වලට හැඩ ගැහිල නැ. උන්ට බත් කැවට වැඩක් නැ

    මාලු හරි cat food හරි දීපන්


    ඔය cat food එන්න කලින් ගෙවල් වල පූසෝ හැදුවෙ නැද්ද ?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,709
    113
    ගග අද්දර
    ඔය cat food එන්න කලින් ගෙවල් වල පූසෝ හැදුවෙ නැද්ද ?
    E kathawa aetta bn. Balallu kiyanne carnivore sathek. Unge badawel diga madi bath dirawanna. Pelak un kala hodata hitayata pelak un leda wenawa.
    Balapan ape rate bath kana puso hema ekama wage kehetu kettu puso.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • E kathawa aetta bn. Balallu kiyanne carnivore sathek. Unge badawel diga madi bath dirawanna. Pelak un kala hodata hitayata pelak un leda wenawa.
    Balapan ape rate bath kana puso hema ekama wage kehetu kettu puso.
    අනිත් එක තමා පිටිපස්සෙන් පෙරෙන ගතියක් තියෙනව