Dialog outdoor unit එකක් දාගන්න.
මම එකක් දාලා තියෙනවා, එකට සිග්නල් එන්නේ කෙලින් දුර කිලෝමීටර් 15 ක් විතර දුර ඉදන්, කනුව නම් කොහොමත් පෙන්නේ නෑ..
හැබැයි 20-25 අතර ස්පීඩ් එකක් එනවා.
කොහොම උනත් wireless internet වල එක එක තාක්ෂණික හේතු නිසා ස්පීඩ් එක ලොකේෂන් එකෙන් එකට අඩු වැඩි වෙනවා,
ඒ නිසා හොදම දේ...