1. W

    සන්නස්ගල ඇල්ලුවාට මහේස්ත්‍රාත් පොලිසිය පතුරු ගහයි

    මුදල් ටික ගෙවලා තියෙනවා නම් ඇප පිට නිදහස් කරේ ඇයි? නිදොස් කොට නිදහස් කරන්න එපැයි. :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: කඩේ යනකොට හරියට පලයන්, නැත්නම් ගන්න සල්ලි වලට යාදෙන්නේ නෑ.. :p
  2. W

    මගේ Postpaid Bill එකේ අවුල ලිහලා දෙන්න පුලුවන් කෙනක්

    ඔය වගේ ඒවා කෝල් සෙන්ටර් එකේ උන් එක්ක විසදාගන්න ගියාම වැඩේ දෙක වෙනවා, උන්ට පැහැදිලි කරලා අපේ කාලය නිකන් යනවා. ආකේඩ් එකකට ගිහින් කතා කරන්න, ආකේඩ් එකකින් ඕක එක දවසෙන් විසදාගන්න පුළුවන් දෙයක්.
  3. W

    මහනුවර - ලංකාවේ හොඳම city එක

    නුවරඑළියේ ඉදන් work from home මම :-D නුවර වායු දුෂණය උපරිමයි, මොන ලබ්බ තිබ්බත් වැඩක් තියද ඉක්මනින් ලෙඩ වෙන පරිසරයක් නම්. ඔය නුවර තියෙනවා කියන හොද දේවල් ටික මෙහෙත් තියෙනවා බ්‍රෝ :p
  4. W

    මේ පොන්ටෙක දෙන්නකො. පීස්

    ඇයි හරකෝ උබ හිතුවාද ඕවා මහ බබා මවපුවා කියලා. කව්රු හරි කාලය මුදල් වියදම් කරලා හදපු දේවල් ඕවා, ඒ කෙනාට අයිතියක් තියෙනවා ඒවාට මුදලක් තීරණය කරන්න.
  5. W

    විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

    හරී පොරවල්ලා කියලා හිතාගෙන ඉන්න සෙට් එක :ROFLMAO:
  6. W

    Good Tea Brand

    ගම්පොල වැලිගල්ලෙන් ඇතුලේ පාරේ ගියාම මුස්ලිම් ඩයල් ගෘහ කර්මාන්ත විදිහට කරන්නේ ගෙවල් වල තේ පැකට් කරන එක. කොහෙන් ගේන ඒවාද, මොනවා කවලම් කරනවාද කියලා දන්නේ අල්ලා තමයි. උබලත් ඉතින් එක එක නම් වලින් එන ඒවා බොනවා, මොන මල ජරාවද කියලා දන්නේ නෑ.. ඊට පස්සේ හැදෙන ලෙඩ වලට නම් දාලත් නෑ තවම. බොරු කියනවා කියලා...
  7. W

    4G outdoor antenna

    මොබිටෙල් එකේ මෙහෙම එකක් තියෙනවා, කොහොමද දන්නේ නෑ.. https://eteleshop.slt.lk/product/4glte-external-antenna ඩයලොග් නම් පාවිච්චි කරන්න යන්නේ එයාලගේ අවුට් ඩෝ යුනිට් එක හොදටම හොදයි. ඕකක් ලංකාවේ දුන්න කාලේ ඉදන් පාවිච්චි කරනවා, අවුලක් නෑ.. ස්ටේබල්. තව ඔය කිතුල්ගල පැත්තේ ඩයල් එකක් හදන ඇන්ටනා එකක්...
  8. W

    මාව නෝර්වෙදි ACCIDENT උනාම ඇයි එයාලා මට මෙහෙම කලේ.🤒😮

    පිට රටක ඉදන් ලංකාව හදන්න උපදෙස් දෙන තවත් හිපාටුවෙක් :LOL:
  9. W

    චමා computers ගහපු ගේම

    මනුස්සයෙක් ලොකු වාහනයක් අරන් බිස්නස් එකක් ගොඩ දාගත්තොත් කුහකයෝ ගහන ලේබල් එක තමයි මේ. ඌ එහෙමද නැද්ද කියලා දන්නේ ඌ. හැබැයි ජිවිතේට හම්බවෙලා දැකලා නැති මිනිස්සුන්ට මෙහෙම ලේබල් ගහන්නේ කුප්ප කුහකයෝ තමයි.
  10. W

    Dialog Home Broadband - Help

    අඩේ මේ කිරියේ පොස්ට්ම කීයකට මම දාලා ඇතිද wireless internet කියන එක ස්පීඩ් හොදද නරකද කියන එක ඒ ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා කියලා. :no:
  11. W

    අන්න් highway එකත් විකුනාලා...

    අරගලයට ජය වේවා..!
  12. W

    Nuwaraeliya Itinerary

    වයිෆ් සහ පොඩි අය එක්ක යන නිසා කරවනැල්ල-නුවරඑළිය ටික හවස 6 ට කලින් වත් පාස් කරන්න, මොකද වාහනේ හරි අව්ලක් උනොත් ඔය ටිකේ ටිකක් අමාරු වෙයි හෙල්ප් එකක් හොයාගෙන ශේප් එකක් දාගන්න. එහෙම නැත්නම් සෙනසුරාදා කිතුල්ගල අවට තැනක නැවතිලා යන්න, හොද එක්ස්පිරියන්ස් එකක් වේවි.
  13. W

    Dialog HBB - පොඩි උපදෙසක් අවශ්‍යයි

    4Mbps එකේ ස්ලෝව් වෙන්න විදිහක් නෑනේ බන්, මම 2 එකෙත් ශේප් එකේ පාවිච්චි කරලා තියෙනවා.
  14. W

    වැවුවල සෝලා බලාගාරවලට එරෙහි විරෝධතා..

    උන්ට අරන් කරන්න කීව වෙලාවේ මොකෝ කරේ උන් ටික?
  15. W

    වැවුවල සෝලා බලාගාරවලට එරෙහි විරෝධතා..

    ඔය උද්ඝෝෂණ පිටිපස්සේ හොයාගෙන හොයාගෙන ගියොත් පිටිපස්සේ ඉන්නේ 3% කාලකන්නි ටික. ලංකාවට මොන හොද දේ කරන්න ගියත් බාල්දි පෙරලන්නේ ඔය හැතිකරේ තමයි.
  16. W

    Dialog 2Mbps Unlimited එකෙන් GB 100 ක් බැලුවා

    ලංකාවේ ඉන්ටනෙට් ඔස්තාර්ලා මොන කතා කීවත් අඩු ගානකට ගන්න පුළුවන් හොදම කනෙක්ෂන් එකක් තමයි ඔය 2 එක.
  17. W

    දේශපාලනය කරමු !!!

    ක්‍රම දෙකයි 1. මයික් ඉස්සරහට ගිහින් මොකක් හෝ රටේ දැවෙන ප්‍රශ්නයක් අල්ලාගෙන මයික් පලලා තැනක් හදාගන්නවා. ඊට පස්සේ කැමති පක්ෂයක් බලලා හේත්තු වෙනවා. මයික් ඉස්සරහා වැඩ දාන්නේ කොච්චරද පක්ෂේකින් ඔෆර් එකක් එන්නත් පුළුවන්. මේකට පුද්ගල උදාහරණ නම් ඕන තරම් දෙන්න පුළුවන් මෑත කාලෙන් පවා. හැබැයි මේ මට්ටමෙන්...

    No contents