1. W

    Ranil ge Media Game 1

    කිසිම චන්ද පදනමක් නෑ කියන්නේ කොහොමද බන්? දැන් උබ රෝහිතට බනිනවා කියමු නුවර ඉදන්, ඉතින් එකෙන් උට වැඩක් තියද? උබට කිසි ලබ්බක් කරන්න බෑ නුවර ඉදන්. උට චන්දෙ දෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මිනිස්සු, ඒ දිස්ත්රිකයෙන් පිට මිනිස්සු ඒ මිනිහාට අකමැති උනාට ඒක උට අදාළ නෑ.. මේක අනිත් උන්ටත් පොදුයි. ජෝනියට ගම්පහ...
  2. W

    වද දෙන ඉන්ශුවරන්ස්කාරයෙක්ගෙන් ගැලවෙන්නෙ කොහොමද?

    දැනටමත් එකක් තියෙනවා කියහන්
  3. W

    WFH Setup / workstation setup , how many monitors

    Laptop screen + 23 inch FHD screen (this is main)
  4. W

    Lap එකේ charging cable ප්‍රශ්නයක්.

    Arpico super center wala balanna. kandy thibuna lagadi
  5. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    මේ සැරේ මාලිමාවට නේද? ඇත්ත කියහන් 😁
  6. W

    මේ වගේ portable chainsaw ගත්ත අය ඉන්නවද?

    අඩෝ හුළගට වැටුනා කියලා නෑ කොස් නම් කොස් ඕක උබ කනකොට පොලිසියෙන් එන්න පුළුවන්. ලෝක ලෙඩවල් ඕවා ග්‍රාමසේවක දැනුවත් කරලා ඉදපන් ඉස්සෙල්ලාම.
  7. W

    HP 11th gen ලැප්ටොප් එකක කූලින් ෆෑන් එකක්?

    තිබුන එක ගලවලා ගත්තා අරන් යන්න, ෂුවර් තැනක් තමයි දැනගන්න ඕන.
  8. W

    HP 11th gen ලැප්ටොප් එකක කූලින් ෆෑන් එකක්?

    HP 11th gen 15s-du3022 ලැප්ටොප් එකක කූලින් ෆෑන් එකක් ඕන වෙලා තියෙනවා. ගන්න කොහෙද හොද? නුවර නැතුව ඇති නේද, කොළබ යන්න වෙයි නේද? ගුගල් එකේ හෙව්වාම නම් ෂොප් ගොඩක් එනවා ඒත් කොහෙන්ද ගන්න ඕන කියලා අයිඩියා එකක් නෑ.. අදහසක් දෙන්නෝ :-)
  9. W

    NPP කස්ටිය මේකට උත්තරයක් ඕන...

    ලංකාවේ ඕනෑම දුෂිත දෙයක් වෙනවා නම් ඒකට 100% වගකියන්න ඕන රාජ්‍ය නිලධාරීන්. රාජ්‍ය නිලධාරීන් නැතුව මේ රටේ කිසිම දෙයක් කරන්න බෑ.. පොඩිම ප්‍රාථමික උදාහරණය. දේශපාලුවෙක් ගමේ පාරක 100m ක් කොන්ක්‍රීට් දානවා නම් ඒකෙන් හොද ලාබයක් ගන්න ප්‍රමිතිය අඩුවෙන් කරන්න ඕන. අන්තිමට ඒක හරි කියලා නිර්දේශ කරලා යවන්නේ...
  10. W

    UPS BATTERY

    නිට්ටබුවේ බැටරි කඩයක් තියෙනවා, එයාලා ලග හොද බැටරි සීරිස් එකක් තියෙනවා. සාපේක්ෂව ගානත් අඩුයි. Nippon Battery House නිකමට කෝල් එකක් ගහලා බලන්න
  11. W

    Questions අපරාද CCTV & ළමා පරපුරේ මනස

    ඔයිට වඩා හානියක් කරනවා බන් අම්මලා අප්පලා ළමයින්ට ෆෝන් එක දීලා. තමන්ගේ ලේසියට ෆෝන් එක දීලා අම්බ ගොන් තප්ප ටිකක් අනාගතේ ඉස්කෝල වලින් එලියට එනවා.
  12. W

    අලුත් වශින් මෙශීන් එකක් ගන්න ඕනා

    LG inverter model top loading 12kg එකකුයි Samsung inverter model front loading 7kg එකකුයි දෙකක් ගෙදර තියෙනවා. top & front කියලා මහ ලොකු වෙනසක් නෑ බන්. inverter model වල විදුලිය නම් අඩුවෙන් යන්නේ කියලා තේරෙනවා. ලොකු බ්ලැන්කට් වගේ ඒවා සොදන්නේ top loading එකේ, ඒකේ ඒ වගේ ඒවා ගන්න සහ දාන්න ලේසියි...
  13. W

    Election Intelligence Report

    කෙප්ප කෙලින්න එපා යකෝ.. අපේ අන්රයියා 70% ක් ගන්නවා.
  14. W

    Dialog Outdor ඉවරායි

    අඩේ ඕක පිච්චුනා කියන්නේ ??? ගෙදර වෙන බඩු වලට අව්ලක් නැද්ද? අපේ ගෙදර දැන් අව්රුදු 6ක් 7ක් තිස්සේ එක දිගට වැඩ, හෙන 7ක් ගැහුවත් ඒකට අව්ලක් නෑ.. 😁 ඉක්මන් එකේ එහෙම ඕවා විකුණන උන් ඉන්නවා. ෆේස්බුක් මාකට් එකෙත් බලන්න. මේ ලගදිත් පාවිච්චි කරපු එකක් දාලා තිබ්බා.
  15. W

    නාමල්ගේ විවාහය දෙදරයි..

    මට පේන්නේ උබ සමන් එදිරිමුනිගේ ඩ්‍රයිවර් වගේ :ROFLMAO:
  16. W

    SLT Internet වලට ස්තුති කරපල්ලා. පට්ට ස්පීඩ්.

    මේවා අර රුපියල් 500 ට අන්ලිමිටඩ් ඉන්ටනෙට් ඉල්ලන උන් අවුස්සන්න දාන ත්‍රෙඩ් :ROFLMAO: මේ කොලබින් පට්ට ඈත ඩොටේ පැත්තක ෆයිබර් ස්පීඩ් එක. මේ වෙලාවෙත් වහිනවා දොබෙන් යන්න. (ඔව් ඔව් වැස්ස ෆයිබර් වලට අව්ලක් නෑ තමයි)
  17. W

    CCTV ගහන්න අවශ්‍යයි

    අදුරන තැන් කීපයකට Dahua සෙට් හයිකරලා දීලා තියෙනවා. තවම කිසි අව්ලක් නෑ.. කැමරා ගත්තේ සිංගර් එකෙන් Dahua බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. හයි කරන පොරක් සෙට් කරගෙන කැමරා ටික ඔයා අරන් දෙන්නම් හයි කරලා දෙන්න පුලුවන්ද අහන්න ඒක ලේසි. නැත්නම් ඔය හයි කරන උන් කොහෙන් කැමරා ගන්නවාද ඒවා ඔරිජිනල් ඒවාද...
  18. W

    WIFI ADAPTER

    ඉස්සෙල්ලා බලන්න රවුටර් එක බිත්ති කීපයකින් එහාද තියෙන්නේ කියලා, එහෙම උනාමත් සිග්නල් වීක් වෙනවා. එහෙම අව්ලක් නැත්නම් USB WIFI ඇඩප්ටර් එකක් ගන්න. TPLINK වගේ හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න. 300mbps සපෝර්ට් කරන එකක් ගන්න. හොද බරෑන්ඩ් එකක අලුත් එකක් නම් බලන්න දෙයක් නෑ..

    No contents