1. W

    SLT Fiber ස්ලෝ වෙලාද ???

    down 291 & up 144 no issue
  2. W

    නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

    හුරතල් කරලා හැදුවම පට්ට හුරතල් වෙන සතෙක් බන්, බල්ලෙක් පූසෙක් වගේ තමයි. උන්ගේ ඉව නිසා නේද එහෙම බෝම්බ හොයන වැඩේට ගන්නේ. අපිට හම්බවෙනකොට ඇවිදගන්නවත් බැරි පැටියෙක් බන්, අපි කිරි දීලා හැදුවා, ඊට පස්සේ ඉතින් හුරතලේ තමයි. ------ Post added on 1720378335
  3. W

    නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

    ඔව්, බල්ලා වගේම තමයි, නම කියලා කතා කලාම දුවගෙන එන්නේ.
  4. W

    අම්බානිගේ පුතාගේ වෙඩිමේ ඩොලර් මිලියන 10කට සින්දු කියන ගායකයා... 😱😱😱

    ඉස්සෙල්ලාම අරාධනා කලේ චිත්‍රාල් සෝමපාලට, එයා බෑ කීව නිසයි ජස්ටින් මල්ලිට කියලා තියෙන්නේ.
  5. W

    නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

    අපේ වත්තේ කිරිබොන සයිස් පොඩි මුගටි පැටියෙක් ඉදලා හම්බවෙලා අපි ඌව හැදුවා කිරි එහෙම දීලා. හොදට ලොකු උනා, පිරිමි සතෙක්, අර මදන විසේ ඇවිල්ලා ගෑනියෙක් හොයාගෙන කැලේට ගියා. :-D උන්ගේ ලෝම හරි ඝනයි, පුසන්ගේ වගේ නෙමෙයි, ඒකෙන් ඌට හොද ආරක්ෂාවක් තියෙනවා. අනික උන්ට මාර පැනිලි ටිකක් පුළුවන්, ඒ උන්ගේ පැනිලි...
  6. W

    අඩු කුලේ උන් එන්න එන්නම වැඩි වෙනවා

    මම කීවේ වැදිලා රිදෙන උන් ටිකක් ඉන්නවා කියලා. ඔහොම උන්ගේ ගෑනි/දුව/අම්මා ඔය අඩු කුලේ එකෙක්ගෙන් හිංසාවකට පත්උන දවසක ඔය ටෝක් ගහගනින් පුපේ
  7. W

    CAT 6, 6A, 7, 8?

    CAT6 හොදටෝම ඇති
  8. W

    අඩු කුලේ උන් එන්න එන්නම වැඩි වෙනවා

    රටේ නීති රීති බල්ලට දාලා අරගල එහෙම කරලා දුන්නේ ඔය වගේ දේවල් වලට හොද පූර්වාදේශ තමයි. පොඩ්ඩ බැරි වෙනකොට අත උස්සගෙන එන සමාජය ලොකු හයිප් එකකින් වැඩි උනේ ඔන්න ඔය අරගලේට පස්සේ තමයි. මේවා කීවාම සමහරුන්ට රිදෙනවා, නමුත් ඇත්ත ඕකයි.
  9. W

    Fiber Connection

    And if you use 5Ghz you can get 280-300Mbps speed
  10. W

    Logitech M185

    2010 ගත්ත M185 එක 2022 වෙනකල් එක දිගට පාවිච්චි කරා 😍 ඩ්‍රොප් ටෙස්ට් එහෙමත් ගොඩක් කළා 🤣 ස්ක්‍රෝල් එකේ අව්ලක් ආවා අවුරුදු 12 කට පස්සේ
  11. W

    Dialog Outdoor

    ගලවන්න හයි කරන්න පුළුවන් නම් උබටම කරගන්න පුළුවන්.
  12. W

    අපේ දැනුම අපිට දීපන් කියා අනෝජ් ද සිල්වා ගුගුලයි

    මුගේ නමට "ද සිල්වා" කෑල්ල ආවේ කොහොමද දන්නේ නෑ.. :-D
  13. W

    Cat 6 Router

    මොන හුයන්නක්ද බන් කියන්නේ? මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ මමද? ත්‍රෙඩ් එකෙන් අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ වෙන මගේ අදහස් කීවා, ඊට පස්සේ එකෙක් දෙන්නෙක් ත්‍රෙඩ් එක මගේ වගේ මට ටෝක් කරන්න ආව. උබත් නොදන්නා රෙද්දවල් කතා නොකර ඉදහන්
  14. W

    Cat 6 Router

    මට වැඩක් නෑ බන් 100 ට එහා එනවද කියලා බල බල ඉන්න, අපි ෆයිබර් එක්ක 300/150 වැඩිත් වෙලා ඉන්නේ :-D
  15. W

    Cat 6 Router

    ඕක හරි බන්, මම කීවේ තමන් ඉන්න තැනට 100 ට එහා එන්නේ නැත්නම් ඒ ගැන වැඩිය මහන්සි වෙලා වියදම් කරලා වැඩක් නෑ කියලා. 100 ට එහා එනවා නම් අව්ලක්ම නෑ
  16. W

    Cat 6 Router

    ඉතින් cat 6 එකක් ගත්තා කියලා isp ගෙන් 100 ට වඩා 4G වල ස්පීඩ් එනවද? එහෙම එන තැන් ලංකාවේ ඇත්තේ බොහොම අඩුවෙන්. ඉතින් isp ගේ පැත්තට cat 6 ඒවා හොයන එකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද

    No contents