1. W

    Cat 6 Router

    ISP ගේ පැත්තට දාන රවුටර් එක උන් දෙන එකක්ම දාලා තමන්ගේ පැත්තට හොද tplink වගේ එකක් දාලා ක්‍රොස් කේබල් එකක් ගහ ගත්තොත් මොකද? වැඩේ අවුල්ද ?
  2. W

    TV stream කරන්න විදි

    ප්ලෙක්ස් එකේ සිංහල අමුතුවෙන් හදන්න දෙයක් නෑ හැබැයි මට මතක විදිහට ටීවී එකේ සිංහල ෆොන්ට් එක තියෙන්න ඕන. ආසියා රීජන් එකෙන් ගත්ත ටීවී වල අව්ලක් නැතුව වැඩ මම හිතන්නේ. මම ටීවී දෙකක දාලා තියෙනවා දෙකේම සිංහල වැඩ
  3. W

    කොහොමද බන් උබල cable manage කරන්නෙ?

    ලේසිම විදිහ තමයි ප්ලාස්ටික් පෙට්ටියක් අරගෙන ඔය ඔක්කොම ගැජට් ටික ඒකට දාලා පොඩි හිල් ටිකක් විදලා කේබල් ටික එලියට ගන්න එක. නැත්නම් ඉතින් කේබල් ටික කපලා කොටලා හදාගන්න වෙයි.
  4. W

    NIC අංකය සහ සිම් case එකක් 😬🛑

    ඕවා හෙන වාත කේස්. ඔහොම සිම් එකකින් කෝල් කරලා හොරකමක් මිනී මැරුමක් වගේ වෙලා තිබුනොත් කොහොමද කෑම. අපි නෙමෙයි ඒ වෙන කෙනෙක් කියලා ඔප්පු කරන්න උසාවි යනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා.
  5. W

    Wedding ප්‍රශ්න.

    1. කෙල්ලට ඔය ප්‍රශ්නේ තමන්ගේ මට්ටමෙන් අල්ලාගෙන ඉන්න බැරිනම් හිතපන් උබ කවදා හරි ඔය කසාදේ දිගට අරන් ගිහින් ජිවිතේ තව තව ලොකු ලොකු ප්‍රශ්න එනකොට ඔය ගෑනි ඒවාට කොහොම මුහුණ දෙයිද කියලා. ඒ ඒ කාල වල එන ප්‍රශ්න වලට හොදට මුහුණ දෙන්න පුළුවන් ගෑනු විශ්වාස කරපන්, උන්ට ජිවිතේ මොන ප්‍රශ්නයක් ආවත් ගේමක් ගහගෙන...
  6. W

    මොනවද මේ Data plan වලට වෙලා තියෙන්නේ

    වෙයි පම්කක් :ROFLMAO:
  7. W

    වැස්ස දවස් නිසා, වාහනේ නම්බර් ප්ලේට් පරිස්සම් කරගන්න...

    මම කලේ පොඩි රිවට් ඇන හතරකින් හයි කරපු එක. ලොකුවට ඇනේ ඔලුව පේන්නේ ණෑ.. ඈතට ලස්සනට තියෙනවා
  8. W

    අවිස්සාවේල්ල flash flood

    මරු බඩු ඉන්නේ මේකෙත්. වැස්සත් ඒකට පලි ආණ්ඩුව. අප්පාගේ ඩයල් ඉන්නේ :ROFLMAO: නුවරඑළිය දිස්ත්‍රික්කයට කොහොමද වැස්සේ කියලා කාගෙන් හරි අහලා බලපල්ලා, ඒ වැස්සේ හැටියට ඔය මට්ටමෙන් හරි බේරුන එක ඇති.
  9. W

    ටුවර් එකක් ප්ලෑන් කරගන්න උදවු

    වහින්නේ නැති පැති වලට ගියොත් හොද වෙයි නැත්නම් එපා වෙයි. නුවරඑළිය සයිඩ් නම් සේදෙන්න වහිනවා. පහුගිය දවස් වල නුවරටත් වැස්සා හොදට, අද නම් කොහොමද දන්නේ නෑ..
  10. W

    Dialog Fibre - Announced

    දැනගෙන තමයි යකෝ කියන්නේ.. ෆයිබර් දීපු මුල් කාලේ 100 LAN තියෙන හද්දා පරණ රව්ටර් දාලා තිබුනා. අපේ ගෙවල් දෙකක එහෙම රව්ටර් තිබිලා මේ මෑත කාලෙක අලුත් රව්ටර් දෙකක් දාගත්තා උන්ට කියලා. අලුතෙන් දැම්මේ F670L ඒවා.
  11. W

    දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 36,900ක් - විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්⚡

    ඔය බිදවැටීම් වලින් 90% ක් කලින් හදුනාගෙන අනතුර අයින් කරන්න පුළුවන්කම තිබුන ඒවා. වැඩේ කියන්නේ ලයින් වල ගස් අතු කපන්න එන ගොබිලෝ කපන්නේ කෙසෙල් ගස් වල කොලයි මල් ගසුයි විතරයි. අනතුරුදායක ගස් අදුනාගෙන වැස්ස කාලෙට කලින් කපලා අයින් කළා නම් ඔය ප්‍රශ්න නෑ.. ඒත් එහෙම බෑ.. බිදවැටීමක් උනාම මණ්ඩලේ ඇතුලේ ඉන්න...
  12. W

    Dialog Fibre - Announced

    එහෙම නෑ.. 100 LAN පොර්ට් තියෙන පරණ රව්ටර් වලට CAT6 දැම්මා කියලා වැඩක් නෑ..
  13. W

    Dialog Fibre - Announced

    උන්ට කීවාම ෆ්‍රී දාලා දෙනවා. මටත් දුන්නා. සල්ලි දීලා දාගන්න කියනවා නම් ඒ රෙකොර්ඩින් එකක් ස්ටෝරි එකක් විදිහට හදලා you tube දාපන්, උගේ විව්ස් ටිකත් හැදෙයි වැඩෙත් වෙයි :LOL:
  14. W

    Dialog Fibre - Announced

    ෆයිබර් වල ඇයි බන් ස්පීඩ් කොහොමද කියලා අහන්නේ? :ROFLMAO: ෆයිබර් වල කියලා තියෙන ගානෙන් 90% ක් අවම එනවා. ටෙලිකොම් 300 දෙනවා කියන එකෙන් සමහර අයට 290,295,300 එනවා. කොහොමත් 300 නම් 270ට එහා එනවා. නොදන්නා උට්ටවල් නොකියා ඉදපන් බන්, කොහෙද එහෙම ශෙයා එකක් යන්නේ :LOL: අනේ මන්දා බන් උබල වගේ උන් එක්ක...
  15. W

    Dialog Vip numbers

    ඕන නම්බරේ අරන් ගියාම ආකේඩ් එකකින් සර්ච් එකක් දාලා බලනවා කීවාම, හැබැයි අඩුම 5000 ක් වත් කියාවි.
  16. W

    Zenbook 14th Gen

    මොන රෙද්දේ බ්‍රෑන්ඩ් එකක් ගත්තත් කමක් නෑ ඉස්සෙලාම හොයලා බලන්න ලංකාවට ඒජන්ට් කෙනෙක් ඉන්නවද කියලා, ඉන්නවා නම් 5000ක් 10000ක් වැඩි උනත් ඇස් දෙක වහගෙන ගිහිල්ලා එතනින් ගන්න. නැත්නම් ඉතින් හෑලි ලිය ලියා වැලලෙන්න තමයි වෙන්නේ. ඕක ඕන ඉලෙක්ට්‍රික් බඩුවක් ගන්න දේකදී කරන්න ඕන දෙයක්.
  17. W

    ඉරාජ් සුදා මූනට මූන. මෙන්න වලිය පලාතක් ඉවරයි. 😂😂😂😂

    ඕක ගිය අවුරුද්දේ වීඩියෝ එකක් බන්, ඉරාජ් කලින්ම ඕක ගැන කියලා තිබ්බා, උබත් මෙලෝ හසරක් හොයන්නේ නැතුව ශෙයා කරනවා :ROFLMAO:
  18. W

    පෙරගෙවුම් 4G Wifi රවුටර්

    ලංකාවේ තියා ලෝකේ කොහේ වත් කිසිම ISP කෙනෙක් එක MB එකක් නිකන් කැපෙන්න ඉඩ තියන්නේ නෑ.. කවුරු හරි කියනවා නම් ඌට පුළුවන් ඒක ඔප්පු කරලා හොද නඩුවක් දාලා ජිවිත කාලෙම සැපට ඉන්න පුළුවන් වන්දියක් ගන්න :ROFLMAO: ඒ නිසා ඔය නිකන් ඩේටා කැපෙනවා කියන ඒවා ගොන් ආතල්. තමන් පාවිච්චි කරන device වල background...
  19. W

    ISP ලා ගැන දෙයක් දැනගන්න ඔනේ

    තිතට දශමෙට කරන්න පුළුවන්. පැකට් එකෙන් පැකට් එකට මොනිටර් කරන්න පුළුවන් (අවශ්‍ය නම්)

    No contents